Dialog 4g / SLT 4g [Research]

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    SLT 4G nam ganna epa unge signal naa download speed drop wenawa disconnect wenawa...:oo: ehema wunama un connection fee eka refund karanneth naa disconnect karoth.:angry::angry: Un signal wadi karanneth naa mata kelawuna signal nathi nisa. :dull:

    colombo godak area walath signal naa ganna nam epa.. dan mama dialog 4G use karanne speed hodai ewagema colombo area eka 99% places walata signal thiyenawa.:love:


    + SLT customer service anthimai. mama dialog connection eka gannakota ahuwa signal nathi wunoth connection fees refund karanwa da kiyala un agree wuna. SLT nam wired line ekak ganin nath nam 4G ganna epa:no::no:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    Dialog 4G අපේ Company එකේ එකට එනව 5MBps - 6MBps වගේ තප්පරේට හොඳ Film එකක් එහෙම Download වෙන්න දැම්මම. 2.5GB BR rip එකක් බාන්න විනාඩි 4යි තප්පර ගාණක් ගියේ එක පාරක්....

    ගෙදර තියෙන්නෙ SLT 4G. සිග්නල් යනවාාා එනවාා යනවාාාා එනවාාාා යනවාාාා එනවාාාා ///////n
     
    • Like
    Reactions: tshirtZ

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mamath gaththa SLT 4g router ekak.signal nam anthimai machan.promot kala 7000 router eka 2000ta.ithin gaththa. un kiwe 3km athulatha kisima awlak ne kiyala.mama inne tower ekata 1.5km withara wage durin. eth signal gedarata ne.
    6 meter withara udin yannthama poddak signal enawa.dialog gana nam nodani...
     
    • Like
    Reactions: tshirtZ

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    SLT 4G ඉදිරියෙන් දැනට. මොකද වැඩිය usersla නෑ 4G එකට. නමුත් ඩයලොග් offer එක නිසා ගොඩක් එවුන් use කරන නිසා speed down වෙලා තියෙන්නේ. SLT router එක 7000ක් නිසා ඉල්ලුම ගොඩක් අඩුයි. Promotion එකක් දුන්න ගමන් SLT එකේ speed එකත් ඩයලොග් වගේ වෙයි :)

    :yes::yes::yes::yes::yes:
     

    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    මම කෑගල්ලේ මචන්. SLT 4G තියෙන්නේ.

    Speed එකනම් පට්ට. IDM 4-5MB එනවා. (Signal කනු 5න් 3ට තමා ඒ) :):):)
    Stability එකත් එල.
    Ping ගැන බලන්නේ නෑ. :lol:
    Rental 1490 (Rs:1600 With tax) = 60GB හන්දා එල.
    Router Standard තේරුනේ නෑ බන්. :lol:
    මගේ තියෙන්නේ B593s-22 Model එක. දැන් දෙන්නේනම් ඒක නෙවෙයි. ඒත් ඒක තමයි පට්ටම Router එක.

    මට දැනට තියෙන එකම අවුල තමයි මුන්ගේ Signal නැති වෙලා හරි මොනවහරි අවුලක් ගියොත් හදන්න ගන්නවා සතියක් විතර. එපා වෙනවා Complain කරලම 1212. මලලලලල පනිනවා එතකොටනම්.

    Dialog 4G මම ඉන්න තැනට නෑ මචන්. ඒ හන්දා දන්නේ නෑ. ඒත් SLT එක මට දැනට පට්ට ඉතින්. :)
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    Dialog 4G අපේ Company එකේ එකට එනව 5MBps - 6MBps වගේ තප්පරේට හොඳ Film එකක් එහෙම Download වෙන්න දැම්මම. 2.5GB BR rip එකක් බාන්න විනාඩි 4යි තප්පර ගාණක් ගියේ එක පාරක්....

    ගෙදර තියෙන්නෙ SLT 4G. සිග්නල් යනවාාා එනවාා යනවාාාා එනවාාාා යනවාාාා එනවාාාා ///////n

    මට ගන්න හිතෙනවා බං.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SLT wagema thamai bro. slow wenawa. 64kbps walata.

    Nop Dialog limit panapu gaman
    1st Fup eka watennawa 512kbps enawa 1GB yanakam
    itapasse 1GB iwara una gaman 2nd fup eka watenawa ekedi 128kbps
    itapasse FUP na digatama 128kbps
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    mamath gaththa SLT 4g router ekak.signal nam anthimai machan.promot kala 7000 router eka 2000ta.ithin gaththa. un kiwe 3km athulatha kisima awlak ne kiyala.mama inne tower ekata 1.5km withara wage durin. eth signal gedarata ne.
    6 meter withara udin yannthama poddak signal enawa.dialog gana nam nodani...

    machan mama TRC yanawa complain karanna ubath palayan un connection karanakota connection fees refund karanne naa :growl: