Dialog 4G Unlimited Help

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Unlimited pack (Speed - 8 Mbps) - Rs. 8,845.00 - Per Month
    Unlimited - Anytime

    Mang den Prepaid use karanwa, 12 - 20 Mbps speed enawa (Ookla Test)
    uda tiyana package eka gattot 8 Mbps wediyenna ennethuwa weida?
    nettam mage pre paid ekata ena speed eka Post paid ekata eyda?
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Dialog unlimited 4Mbps එකක් තිබ්බා, මාසෙට ටැක්ස් එක්ක 6000ක් ගෙව්වා. ස්පීඩ් එක ඔය ලිමිට් එක තමයි ඊට වඩා මලාට යන්නෙ නෑ. ඇවරෙජ් 3.5Mbps තමයි.
    මාසෙට පාවිච්චි කරන ඩෙටා ගාන බැලුවම ඇවරෙජ් 300 වගේ තමයි යුස් කරලා තියෙන්නෙ ඔය ක්නෙක්ශන් එකෙන්. අන්ලිමිටෙඩ් එක කැන්සල් කරලා වෙන පැකෙජ් එකක් අරන් ඇඩොන් දාගත්තා.දැන් 30+ Mbps වගෙ ඔනි වෙලාවක එනවා. උබට ඇත්තටම යුස් වෙන ඩේටා ගාන බලලා ගනින් නැතිනම් ස්පීඩ් එකත් එක්ක බලද්දි තේරුමක් නැති වෙයි.
     
    • Like
    Reactions: ruvi777cute

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Dialog unlimited 4Mbps එකක් තිබ්බා, මාසෙට ටැක්ස් එක්ක 6000ක් ගෙව්වා. ස්පීඩ් එක ඔය ලිමිට් එක තමයි ඊට වඩා මලාට යන්නෙ නෑ. ඇවරෙජ් 3.5Mbps තමයි.
    මාසෙට පාවිච්චි කරන ඩෙටා ගාන බැලුවම ඇවරෙජ් 300 වගේ තමයි යුස් කරලා තියෙන්නෙ ඔය ක්නෙක්ශන් එකෙන්. අන්ලිමිටෙඩ් එක කැන්සල් කරලා වෙන පැකෙජ් එකක් අරන් ඇඩොන් දාගත්තා.දැන් 30+ Mbps වගෙ ඔනි වෙලාවක එනවා. උබට ඇත්තටම යුස් වෙන ඩේටා ගාන බලලා ගනින් නැතිනම් ස්පීඩ් එකත් එක්ක බලද්දි තේරුමක් නැති වman
    man SLT flash 10 pavichi kara, lagadi latency + downtime hinda disconnect kara
    ehenam dialog 420 GB Anytime speed ethine
     
    Last edited: