මචන්ලා මගේ ගෙදර Dialog 4g Unlimited Package එක (2064) පාවිච්චි කරන්නේ. ඒත් පට්ට Slow බන්.
School එකට ඕන මොනවා හරි දෙයක් දරුවෝ Download කරන්න ගියාම සෑහෙන්න වෙලාවක් යනවා Download වෙන්න.
මේකට විසාඳුමක් නැද්ද? Download Speed එක වැඩි කරගන්න අයිඩියා එකක් දන්න කෙනෙක් ඉන්නවාද?
4mb or 5mb Files Download වෙන්න විනාඩි 10ක් 15ක් යනවා
------ Post added on Jun 23, 2022 at 1:10 PM