Dialog 4G Voice

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මෙ හුයන්නලට තෙරෙන් නෑ වොයිස් ඇක්ටිව් කරන්න, චැට් එකෙ පැයක් විතර කිව්වා, ඉන්ටනෙට් ඇක්ටිව් වෙලා තියෙන්නෙ, වොයිස් තමා ඔනි කියලා. එතකොට කියනවා එහෙනම් fixed line එකක් ගන්නලු. එ අස්සෙ internet reset කරනවා. අයෙ කියනව internet වැඩලු. ක්වුද බන් මුන් වැඩට ගන්නෙ.:angry::angry:
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මෙතන එකක් තියෙනව. කෝ අනික?
    ඊක තමඉඉඉඉ මීකකකක..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    ඔකුන්ගේ Custermer Care එක අන්තිමයි කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ඕකුන්ට.
    Twitter එකේ ඉන්න එවුන් ඊට හපන්. මම මගේ පැකේජ් එකක් Active වෙන්නේ නැතුව ඊයේ උදේ එකෙක් ට කිව්වා. එකාට පැහදිලි මදි කිව්වා ඊට පස්සේ ස්ක්‍රීන් ෂොට් යැව්වා ඊට පස්සේ වෙන බයිලයක් කියනවා. ඊට පස්සේ තව එකෙක් වෙන Msg කරලා අහනවා ගැටළුව මුල ඉදන් හවස 3 වෙනකම් Msg කරලා මන් අල්ලලා දැම්මා උන් අපිව බයිට් එකට අරන් නටවනවා. පර හැත්ත.
     
    Last edited: