mokakda machan amahara chargersකියන්න දන්නෑ මචන් ලොකු දෙයක් නම්. ඒත් ලන්කාබෙල් ලගෙ 25 GB රු:950 ලු. අමතර චාර්ජ් වෙනවලු තව හුටස්පර වගයක් තියනවා බලලා ගනින්
labana awurudde apita oya 4G packages ona nane.Election eken passe moka awath internet free wenawa ne...![]()


කියන්න දන්නෑ මචන් ලොකු දෙයක් නම්. ඒත් ලන්කාබෙල් ලගෙ 25 GB රු:950 ලු. අමතර චාර්ජ් වෙනවලු තව හුටස්පර වගයක් තියනවා බලලා ගනින්


Dialog 4G is the best
High Speed / Low pings![]()
torrent banna ehema awulak nedda ban? un limit karanawada ?


mokakda ban low pings kiyanneDialog 4G is the best
High Speed / Low pings![]()
Guys what's the better one of these two?
danna/pawichchi karapu kattiya kiyanna...