seeniro

Active member
  • Jun 4, 2011
    315
    45
    28
    ow bn matath una oya seen eka , 100 gb package eke router eka eka athule 60 gb count wenakota ,data exceed wela ,complain kalama un kiyanawa 100 gb use karala kiyala , 2 months balala nawaththuwa connection eka ,salli aparade bn.:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රවුටර් එකේ කවුන්ට් වෙන්නෙ අඩුවෙන් තමා බං.. ඒ හැටි.. අපිට හිතෙන්නෙ උන් අඩුවෙන් ඩේටා දෙනවා කියලා.. එහෙම කේස් එකක් නෑ..:no:

    මම නම් රවුටර් එකෙන් බලන්නෙ නෑ.. ඩයලොග් සයිට් එකට ලොග් වෙලා බලන්නෙ.. රවුටර් එකෙන් බැලුවොත් මාසෙ අන්තිමට ඩේටා ලිමිට් පැනලා..:(

    මෙතන හරියටම පාවිච්චි කරපු ඩේටා ගාන පෙන්නනවා.. මං ටෙස්ට් කරලා බැලුවා..:)

    EzuFQhj.png

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    රවුටර් එකේ කවුන්ට් වෙන්නෙ අඩුවෙන් තමා බං.. ඒ හැටි.. අපිට හිතෙන්නෙ උන් අඩුවෙන් ඩේටා දෙනවා කියලා.. එහෙම කේස් එකක් නෑ..:no:

    මම නම් රවුටර් එකෙන් බලන්නෙ නෑ.. ඩයලොග් සයිට් එකට ලොග් වෙලා බලන්නෙ.. රවුටර් එකෙන් බැලුවොත් මාසෙ අන්තිමට ඩේටා ලිමිට් පැනලා..:(

    මෙතන හරියටම පාවිච්චි කරපු ඩේටා ගාන පෙන්නනවා.. මං ටෙස්ට් කරලා බැලුවා..:)

    EzuFQhj.png

    math othanin tamai ban balanne...othana penwana ganath mata sure na..uba koomada test karala baluwe??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    math othanin tamai ban balanne...othana penwana ganath mata sure na..uba koomada test karala baluwe??
    මටත් ඔය සැකේ ආපු නිසාම මේ මාසෙ පස්වෙනිදා ෆිල්ම් එකක් බාලා වැඩ ඇල්ලුවෙ.. ගාණ හරි බං.. ෆිල්ම් එක මෙගාබයිට් හත්සිය අනූ ගාණක් තිබ්බෙ.. බෑවිලා ඉවර වෙනකොට මෙගාබයිට් අටසිය විසි ගාණක් හරි තිස් ගාණක් හරි ගිහින් තිබ්බා..:)

    ටොරන්ට් බෑවේ.. සයිට් එක ලෝඩ් වෙන්න.. ටොරන්ට් අප්ලෝඩ් වෙන්න යන ඩේටත් ගත්තම ගාණ හරි යනවනේ බං.. :dull:

    ඩයලොග් වල අවුලක් නම් තියෙනවා.. වෙනදට වඩා ස්පීඩ් එක අඩුයි..:growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් ඔය සැකේ ආපු නිසාම මේ මාසෙ පස්වෙනිදා ෆිල්ම් එකක් බාලා වැඩ ඇල්ලුවෙ.. ගාණ හරි බං.. ෆිල්ම් එක මෙගාබයිට් හත්සිය අනූ ගාණක් තිබ්බෙ.. බෑවිලා ඉවර වෙනකොට මෙගාබයිට් අටසිය විසි ගාණක් හරි තිස් ගාණක් හරි ගිහින් තිබ්බා..:)

    ටොරන්ට් බෑවේ.. සයිට් එක ලෝඩ් වෙන්න.. ටොරන්ට් අප්ලෝඩ් වෙන්න යන ඩේටත් ගත්තම ගාණ හරි යනවනේ බං.. :dull:

    ඩයලොග් වල අවුලක් නම් තියෙනවා.. වෙනදට වඩා ස්පීඩ් එක අඩුයි..:growl:

    පින්ග් එක වැඩියි int 99ත් :( :(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    උඹලා ඩවුන්ලෝඩ් කරපු ගාන විතරක් බැලුවට Downld, Upload දෙකේම එකතුව තමා ඩයලොග් එක කවුන්ට් කරන්නේ :lol::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,520
    902
    113
    ගම්පහ
    රවුටර් එකේ කවුන්ට් වෙන්නෙ අඩුවෙන් තමා බං.. ඒ හැටි.. අපිට හිතෙන්නෙ උන් අඩුවෙන් ඩේටා දෙනවා කියලා.. එහෙම කේස් එකක් නෑ..:no:

    මම නම් රවුටර් එකෙන් බලන්නෙ නෑ.. ඩයලොග් සයිට් එකට ලොග් වෙලා බලන්නෙ.. රවුටර් එකෙන් බැලුවොත් මාසෙ අන්තිමට ඩේටා ලිමිට් පැනලා..:(

    මෙතන හරියටම පාවිච්චි කරපු ඩේටා ගාන පෙන්නනවා.. මං ටෙස්ට් කරලා බැලුවා..:)

    EzuFQhj.png

    මෙතන පෙන්නන ගාන නම් හරි.:)ඒත් එක පාරක් මම Package Change එකක් කරලා Package Name එක විතරක් වෙනස් වෙලා තිබ්බා.:frown::frown: Data Bundle එක Update වෙලා තිබ්බේ නෑ.:growl::growl: පස්සේ හොදට අමතලා මේල් ගහලා වැඩේ කරගත්තා.:lol:වැඩියෙන් Charge වෙච්චා අහපවු ඉල්ල ගත්තා:cool:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    රවුටර් එකේ කවුන්ට් වෙන්නෙ අඩුවෙන් තමා බං.. ඒ හැටි.. අපිට හිතෙන්නෙ උන් අඩුවෙන් ඩේටා දෙනවා කියලා.. එහෙම කේස් එකක් නෑ..:no:

    මම නම් රවුටර් එකෙන් බලන්නෙ නෑ.. ඩයලොග් සයිට් එකට ලොග් වෙලා බලන්නෙ.. රවුටර් එකෙන් බැලුවොත් මාසෙ අන්තිමට ඩේටා ලිමිට් පැනලා..:(

    මෙතන හරියටම පාවිච්චි කරපු ඩේටා ගාන පෙන්නනවා.. මං ටෙස්ට් කරලා බැලුවා..:)

    EzuFQhj.png

    ඕක Unlimited එකක් ද ? fup තියෙන නිසා ඇහුවේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රවුටර් එකේ කවුන්ට් වෙන්නෙ අඩුවෙන් තමා බං.. ඒ හැටි.. අපිට හිතෙන්නෙ උන් අඩුවෙන් ඩේටා දෙනවා කියලා.. එහෙම කේස් එකක් නෑ..:no:

    මම නම් රවුටර් එකෙන් බලන්නෙ නෑ.. ඩයලොග් සයිට් එකට ලොග් වෙලා බලන්නෙ.. රවුටර් එකෙන් බැලුවොත් මාසෙ අන්තිමට ඩේටා ලිමිට් පැනලා..:(

    මෙතන හරියටම පාවිච්චි කරපු ඩේටා ගාන පෙන්නනවා.. මං ටෙස්ට් කරලා බැලුවා..:)

    EzuFQhj.png

    Router eke pennanne router eka anthimata reset karapu dawase indala. Dialog eken bill karanne mase 5 wenida indala.
    5 wenida reset karanam counts deka match wenna one.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පොඩි වෙනසක් තියෙනවා...... මෙගා බයිට් 400ක 500ක විතර...... එච්චරයි මට නම්..... සර්විස් එක පට්ට නිසා තියන් ඉන්නේ මම නම්...... අනික ෆ්‍රී ෆෝන් එකකුත් දුන්නා.... නෝ රෙන්ටල්.... :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම වෙන්න බෑ බ්න් සිස්ටම් එකක් නිසා
    නොවුනා කියන්නත් බෑනේ පාවිච්චි කරන දෙතුන් දෙනෙක් ගෙන්
    අහලා බැලුවේ නැද්ද උබ :D
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    mage nam kawadawath ehema wela na mage itin loku package 1k newei 25gb tyenne router eke 24.7GB wage weddi arake 25 ewarai but eka ganak na ban echchara man nam hithanne na umba kiyanawa wage loku ganak adu wenawa kiyala