dialog 4g

Meglow

Banned
Jun 11, 2015
596
43
0
dialog selfcare app එක දාගනින් නැත්තන් මේ සයිට් එකේ account එකක් හදාගනින්
https://connect.dialog.lk/DialogConnect/login.jsp?appId=NeSelf

account eka hadala connection eka add karanna yanakota mehema error ekak enawa.

mgfpZO.png
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    account eka hadala connection eka add karanna yanakota mehema error ekak enawa.

    mgfpZO.png


    0117100100 ඕකට කෝල් කරලා කියන්න 4ජී එක දුන්නම ඊමේල් එක අප්ඩේට් වෙලා නෑ කියලා එරර් එකක් එනවා කියලා. .
    ඒ වෙලේම ඊමේල් එක
    ප්ඩේට් කරලා දෙයි. .
    මමත් ඔහොම තමයි කරගත්තේ. .
     
    Last edited:

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    0117100100 ඕකට කෝල් කරලා කියන්න 4ජී එක දුන්නම ඊමේල් එක අප්ඩේට් වෙලා නෑ කියලා එරර් එකක් එනවා කියලා. .
    ඒ වෙලේම ඊමේල් එක උප්ඩේට් කරලා දෙයි. .
    මමත් ඔහොම තමයි කරගත්තේ. .

    ok mchn mama balannm.