Dialog 4G

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    4G active karala na ban sim eke .

    matath okama una.

    mama sim eka aran auruddakata withara passe dan dawas 3/4 kata udadi thamai 4G pennanna gaththe oi. pissu hadenawa.

    ( eka thanaka newei Kandy , Colombo hama thanakadima kalin pennuwe na dan pennanawa. 4G sim eka aran auruddak wage athi. dialog eken msg ekakuth awa 4G pennanna gaththama 4G yanna puluwan kiyala )


    සිම් එකේ 4G ඇක්ටිව් කර ගනින් කොල් කරලා, සිම් එක 4G උනාට නිකන් වැඩ නෑ ..:yes:ගොඩක් ඩයලොග් එවයේ
    උන් කියයි සර් දැන් මේ කොල් එක කට් වෙයි ,සර් විනාඩි විස්සකින් බලන්න කියලා:D:cool:
    අඩෝ එහෙමත් එකක්ද.... :angry::angry: ඊයේ arcade එකකින් ගිහින් ගත්තේ... මුන් කිව්වෙවත් නෑනේ එහෙම මගුලක්! තැන්ක්ස් බන්.. මම කතා කරලා බලන්නම්.