Dialog Outdoor Router උදාව්

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මගේ sim එක දාල බැලුවා... බඩු වැඩ කොම්ලෝ කිසි අවුලක් නෑ.... :love2::love2: ඩයලොග් එකේ එවුන් බයිලා නේ ගහල තියෙන්නේ. :poop: එකම වෙනස indoor router එකේ තියෙන්නෙ micro sim එකක් outdoor එකේ full size sim එකක්.
    reply කරපු පුතීලට ජයින් ජයිම වීවා.....
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    මේකයි case එක. මගේ ගාව තියෙන්නෙ dialog 4G router එකක්. මම අලුත් කුලී ගෙදරකට ගියා. එතන හරියට signal නෑ. සමහර වෙලාවට එක සිග්නල් කනුවක් විතරයි තියෙන්නෙ. ඒ ගෙදර අයිතිකාරයා පාවිච්චි කරපු dialog outdoor unit එකක් තාම හයි කරල තියෙනව, හැබැයි පොර මීට කාලෙකට කලින් ඒක permanently disconnect කරල. මම dialog එකෙන් ඇහුවා මගේ connection එක තියෙන outdoor unit එකට හදල දෙන්න පුලුවන්ද කියල. උන් කියනව disconnect කෙරුවම router එකත් උන්ගෙ system එකෙන් අයින් වෙනව කියල. සිග්නල් නැත්තන් සම්පූර්න ගාන ගෙවල අලුතෙන් outdoor unit එකක් ගන්න ඕනලු.

    මගේ ප්‍රශ්නෙ මේකයි. ඔය outdoor unit එකට දැනට මගේ තියෙන sim එක දාල පවිච්චි කරන්න පුලුවන්ද? එහෙම බැරිනම් outdoor unit එක unlock කෙරුවොත් dialog sim එක දාල පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?
    ඕකේ outdoor යුනිට් එකේ වයර් එක කනෙක්ට් වෙන තැන තියනවා පොඩි Scrue Nail ඔතත් ඒක ගලවලා එතන තියන පොඩි පියනඅ අයින් කරපන්. ඒ යුනිට් එකේ තියන සිම් එක ගලවලා උඹේ සිම් එක දාපන්. එතකොට වැඩ කරන්න ඕනි පොතේ හැටියට
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,486
    2
    1,610
    113
    On a Cloud
    මගේ sim එක දාල බැලුවා... බඩු වැඩ කොම්ලෝ කිසි අවුලක් නෑ.... :love2::love2: ඩයලොග් එකේ එවුන් බයිලා නේ ගහල තියෙන්නේ. :poop: එකම වෙනස indoor router එකේ තියෙන්නෙ micro sim එකක් outdoor එකේ full size sim එකක්.
    reply කරපු පුතීලට ජයින් ජයිම වීවා.....
    Jayen Jayama weewaaa! ;)