Dialog 4G

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹලගේත් usage data වල මෙහෙමද බන්? Night Time data වල ගොඩක් තියෙනවා 600MB සහ 300MB කියල. බලපන් මේ දවස් 9ට 6ක් තියෙනවා හරියටම 300MB හරි 600MB හරි use කරපු දවස්. ඒ ඔක්කොම night time. (පළවෙනිදා anytime කියල දෙකක් තියෙන එකෙත් 600MB එක පළවෙනිදා රෑ 12 ඉඳල උදේ 8 වෙනකන් ටික :dull:

    මෙහෙම හරියටම 300MB හරි 600MB හරි එන්න පුලුවන්ද මෙච්චර සැරයක්? අප්‍රේල් මාසේ 300MB හරි 600MB හරි ඒවා 24ක් තියෙනවා :oo:

    උඹල මොකද හිතන්නේ? මුන් හොරට data count කරනවා කියල දෙතුන් දෙනෙක්ම කියල තිබුණා :angry:

    Dialog_Data.png
     

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    Apey ewageth oya wagay thami habi may masay mula edlama magay anytime data wadiye kapila mama dialog akata complain aka damma. ada wenakota anytime data walin 18GB ewara wela magay pc data meter aka pennay 10GB kiyala.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ