උඹලගේත් usage data වල මෙහෙමද බන්? Night Time data වල ගොඩක් තියෙනවා 600MB සහ 300MB කියල. බලපන් මේ දවස් 9ට 6ක් තියෙනවා හරියටම 300MB හරි 600MB හරි use කරපු දවස්. ඒ ඔක්කොම night time. (පළවෙනිදා anytime කියල දෙකක් තියෙන එකෙත් 600MB එක පළවෙනිදා රෑ 12 ඉඳල උදේ 8 වෙනකන් ටික 
මෙහෙම හරියටම 300MB හරි 600MB හරි එන්න පුලුවන්ද මෙච්චර සැරයක්? අප්‍රේල් මාසේ 300MB හරි 600MB හරි ඒවා 24ක් තියෙනවා
උඹල මොකද හිතන්නේ? මුන් හොරට data count කරනවා කියල දෙතුන් දෙනෙක්ම කියල තිබුණා

මෙහෙම හරියටම 300MB හරි 600MB හරි එන්න පුලුවන්ද මෙච්චර සැරයක්? අප්‍රේල් මාසේ 300MB හරි 600MB හරි ඒවා 24ක් තියෙනවා

උඹල මොකද හිතන්නේ? මුන් හොරට data count කරනවා කියල දෙතුන් දෙනෙක්ම කියල තිබුණා