Dialog 4G night time ඩේටා වැඩි කරන්න යනවා කියලා ආරංචියක් ආවා වැඩි විස්තර දන්න කවුරුත් නැද්ද? :oo:
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Sep 16, 2016 #1 Dialog 4G night time ඩේටා වැඩි කරන්න යනවා කියලා ආරංචියක් ආවා වැඩි විස්තර දන්න කවුරුත් නැද්ද?
vinura kithmal Well-known member Oct 19, 2014 11,469 3,464 113 සිංහලේ Sep 16, 2016 #2 Ehema unoth nam patta Ethakita eh wadi karana gaanama SLT lath wadi karai Competition eka tiyenna onee
Ehema unoth nam patta Ethakita eh wadi karana gaanama SLT lath wadi karai Competition eka tiyenna onee
ll-MegaMind-ll Well-known member May 13, 2011 4,530 699 113 Dharmayaiobai.org Sep 16, 2016 #3 Wedi kaloth mama gannawa
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Sep 16, 2016 #6 ela ela. api slt ratadel kiyanne harima honda kaamak
Wele-Suda Member Sep 7, 2016 2,124 297 0 වැලිකඩ Sep 16, 2016 #7 දවල්ට වැඩි කරන්න කියපංකො. දැන් නිදි මරල මරල වෙනම ලෙඩක් හැදෙනව
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Sep 16, 2016 #8 Wele-Suda said: දවල්ට වැඩි කරන්න කියපංකො. දැන් නිදි මරල මරල වෙනම ලෙඩක් හැදෙනව Click to expand... එකනම් ඇත්ත බන්
Wele-Suda said: දවල්ට වැඩි කරන්න කියපංකො. දැන් නිදි මරල මරල වෙනම ලෙඩක් හැදෙනව Click to expand... එකනම් ඇත්ත බන්
shameera89 Well-known member Jun 26, 2013 16,237 12,474 113 Piliyandala Sep 16, 2016 #9 රෑට නිදි මරනවට වඩා හොඳයි උදෙන් ඇහැරල ඩවුන්ලෝඩ් වෙන්න දාන එක
kinkon Well-known member Aug 5, 2007 115,671 2 115,555 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 16, 2016 #10 Wele-Suda said: දවල්ට වැඩි කරන්න කියපංකො. දැන් නිදි මරල මරල වෙනම ලෙඩක් හැදෙනව Click to expand... රෑට තියෙන ටිකෙන් වැඩක් ගන්ඩ අමාරුයි
Wele-Suda said: දවල්ට වැඩි කරන්න කියපංකො. දැන් නිදි මරල මරල වෙනම ලෙඩක් හැදෙනව Click to expand... රෑට තියෙන ටිකෙන් වැඩක් ගන්ඩ අමාරුයි