Dialog 4G

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,030
    4,626
    113
    Dialogලගේ 50GB පැකේජ් එකක් නෑනේ...තියෙන්නේ 60GB. එකේ මාසෙකට ගාන 5,136.69. (3900+බදු). Speed එක හොඳයි. මම Netflix බලනවා කිසි අවුලක් නෑ FullHD video වල.

    25GB+25GB = 50GB :nerd: