අද රවුටර් එකක් ගත්ත. ඇක්ටිව් කරන්නෙ හෙට උදේ 10-12 අතරලු. හැබැයි දැනුත් net යන්න පුලුවන්. ඇක්ටිව් කරනකන් selfcare app එකෙන් usage බලන්න බැරිද?