ada Dialog 5 hours dagatha mona hari tikk bagana oni kiyala yako 500MB panahama slow wennwa nay yakooo munata hena gahana oni kalain num mehema hut*** seen 1k tibbe ne 

මචන්,
ඩයලොග් උන්ට හෙණ ඉල්ලුවට වැඩක් නෑ.
උඹයි මෝඩ,
හොයන්නෙ බලන්නෙ නැතුව ඇක්ටිව් කරගෙන දැන් ස්ලෝ වුනාම නිකන් කෑ ගහනවා. Dialog උන් ඕක ගොඩක් කල් ඉඳලා කියලා තියෙන දෙයක් මම දන්න හැටියෙන්.
ඩයලොග් උන්ට කඩේ යනව නෙවෙයි,
මම පාවිච්චි කරන්නෙත් නෑ ඔය හොරුන්ගෙ කනෙක්ෂන්.

![]()

ne bun man dan tika dawsaka kalinuth oka dala athi wenakan bagathaaa dan nay slow![]()
eka habwaaaaaaaaaaaaaa 
Ubage screenshot ehema dammada etha kota? damma nam aayeth ahanna deyak naha

ne bun man dan tika dawsaka kalinuth oka dala athi wenakan bagathaaa dan nay slow![]()
kalin 5 hours dahama 10 hours wela tiyananwa dan ehama mokowath waradin ne bun serama wens karala![]()
එහෙම තමයි මචන්.
කනෙක්ෂන් ටිකයි ඩොන්ගල් අරව මේවා විකුණගන්න මුලදි මුලදි ඔය මොකා වුනත් ඉර දෙන්නම් හඳ දෙන්නම්,
තරු ගෙනත් දෙන්නම් කිය කිය කතා කියනව.
පස්සෙ හෙමීට ඒවා ඔක්කොම අයින් කරලා ගාණ කපාගන්න බලනවා.
මිනිස්සුන්ට තේරුම් යද්දි තියෙන කීයට හරි කෙලවිලා ඉවරයි.
මොබිටෙල් කාරයො මුලදි 3 වෙනි විනාඩියෙ ඉඳලා ශත 50යි ගත්තේ M2M කෝල් වලට. My best friend කියලා තිබ්බා.
කෝ දැන් ඒවා,
එකක්වත් නෑ.
ස්මාට් ෆ්‍රීඩම් තිබ්බා. පැයක් කතා කලොත් රුපියල් 20යි 25යි ගියෙ,
දැන් ඒ කිසි දෙයක් නෑ. ඩයලොග් උනුත් කරන්නේ ඔය වගේම හොර වැඩ.
ඒ නිසා හොයල බලල ඉන්න ඕන ඔය mobile networks/mobile network company කාරයො එක්ක ගණුදෙනු වලදි.
ඔකුන් හැම එකෙක්ම වගේ කම්බ හොරු.
ඇඩ් වල දාන ඒවා බලපුවාම ඔක්කොම නිකන් දෙන්න වගේ කතාව.
ඒත් ඒ කියන දේවල් කරල බලපුවාම සල්ලි කැපිලා. 
පැය 2 එක දාපන් බං
අනිත් ඒවා දාන්න යන්න එපා