Dialog 5G අනාගතේ අදයි! මොටයි!?

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Dialog Iconic centre එකෙන් පිට මුන්ගේ 5G Frequency Trial එක කොච්චර test කරත් උපරිම මෙච්චරයි තමයි. එහෙම බලනකොට 4G සැපයි 😂
    මේ Location මහරගම.

    කොහොමත 5G use කරන්නේ sub 6Ghz band and mmWave bands හින්දා, buildings, තාප්ප, ගස් වගේ ඒවගෙන් මේ high-frequency signals interrupt වෙනවා.
    මෙව්වා හදා ගන්න නම් ඉතින් cell towers බර ගාණක් යයි මුන්ට broadcast distance එක වැඩි කර ගන්නම.

    උබලගෙත් 5G Speed test Results තියෙනව නම් දාපන්කෝ Location එකත් එක්ක.
    Fiber results දාන්න එපා :baffled:
     
    Last edited:

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy

    WhatsApp Image 2022-01-17 at 10.36.26 PM.jpeg

    මේ නුගේගොඩ. උබේ ෆෝන් එක මොකක්ද බන්?​
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    speed test ekak kle nn na.karala bnna oni
    එල එල, Speed Test result එකක් දාපන් location එකත් එක්ක. :yes:

    20Mbps stable nam matanam athi.

    Dan Dialog 4G kiyanne mara unstable
    Dialog mobile 4G/4.5G (FDD) නම් ටිකක් හොදයි වගේ දැන් , suburb area වලින් දුරට යනකොට පොඩ්ඩක් stable ගතියක් තියෙනවා. Base station වල load එක වැඩි වෙනකොට නම් speed එකට බලපානව ඇති අනිවා.

    හැබැයි මුන්ගේ Home Broadband/Fixed 4G service එක නම් මෙලෝ රහක් නෑ, TDD spectrum යූස් කරන නිසා mobile 4G එකත් එක්ක සාපේකශව බලනකොට speed පට්ට මදි. අහසට පොලව වගේ තව හොදට infrastructure ටික upgrade කරලා ගන්න වෙයි.

    ඒ අතින් නම් මොබිටෙල් නම් මරු, උන්ගේ 4G ‍රවුටර් වල use වෙන්නේත් FDD spectrum හින්දා ගොඩක් speed when compared to Dilaog 4G routers. TDD වලට සාපේකශව FDD manitenance cost එක වැඩියි කියලා තමයි කියන්නේ, ඒක හින්දා වෙන්න ඇති ඩයලොග් දිගටම TDD spectrum එක, Home Broadband/Fixed 4G වලට use කරන්නේ :P

    View attachment 157637

    මේ නුගේගොඩ. උබේ ෆෝන් එක මොකක්ද බන්?​
    මේ device එක poco F3 බන්. උබේ device එක මොකද්ද?
    මටත් Union place නම් over 300 ආවා, bt දුර වැඩි වෙනකොට signal strength එක අඩු වෙනවා ඇති.

    අපිලට කොයින්ද මාතිය පයිජී
    අනාගතේ හෙටයි මාතියා :lol:

    කොළඹට මෙච්චර ලග වෙලත් අපේ ගෙවල් ලගට හරියට ඩයලොග් සිග්නල් නැ
    අඩෝ උබටත් නැත්නම් අපිට මොන කතාද. ගහපන් පෙත්සමක් :baffled:

    Data free da?
    ඔව්, 5G trail frequence එකේ free. limit එකක් දාලා තිබුනා මතක විදියට.

    අඩෝ, හරිම අසාදාරණයි :baffled:
    device එක මොකද්ද?

    phone ekke mmWave antenna ekka thiyennawda balapan, 5G witharak thibila madi
    මෙ රිසල්ට් චෙක් කරපු මොඩල්(Poco F3) එකේ නෑ මචං, බට් මම s21 device එකෙනුත් check කරා මීට වඩා පොඩ්ඩයි speeed වැඩි උනේ.

    bt ඩයලොග්ලා mmWave යූස් කරනවද? Health wise හොද නෑ කියනවා නේද? millimeter wave radiation එක non-ionizing and incapable of causing cancers by radiolytic DNA bond cleavage කියලා නම් කියනවා.
    But, It sounds safe with sub-6GHz(lower frequencies). I guess :P
    මෙයලා 5G pre-commercial trial එකේ පාවිච්චි කරන්නේ 3.6Ghz spectrum එකේ දන්න විදියට.

    උබගෙ Status Bar එකෙ 5G, Speed Test එකේ LTE නෙ?

    View attachment 157654

    මේක වෙන්න ඕනේ කේස් එක. දුර වැඩි වෙනකොට stabale නෑ වගේ.
    5G show කරාට, 5G and 4G LTE bandwidth අතර swap වෙනවද දන්නේ නෑ.
    bt, mobile 4G නම් හොදට වැඩ.

    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog Iconic centre එකෙන් පිට මුන්ගේ 5G Frequency Trial එක කොච්චර test කරත් උපරිම මෙච්චරයි තමයි. එහෙම බලනකොට 4G සැපයි 😂
    මේ Location මහරගම.

    කොහොමත 5G use කරන්නේ sub 6Ghz band and mmWave bands හින්දා, buildings, තාප්ප, ගස් වගේ ඒවගෙන් මේ high-frequency signals interrupt වෙනවා.
    මෙව්වා හදා ගන්න නම් ඉතින් cell towers බර ගාණක් යයි මුන්ට broadcast distance එක වැඩි කර ගන්නම.

    උබලගෙත් 5G Speed test Results තියෙනව නම් දාපන්කෝ Location එකත් එක්ක.
    Fiber results දාන්න එපා :baffled:

    trial network ekkne bn..thawama hariyata hadala nathi tower ekk wennath puluwan..

    තාම Mobitel එකෙන් consumers ලාට දීලා නැහැ නේද? :(
    na..dunnath dialog wala tharam areas gaanakata mulin dena ekk na.
    ------ Post added on Jan 18, 2022 at 12:52 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එල එල, Speed Test result එකක් දාපන් location එකත් එක්ක. :yes:

    Dialog mobile 4G/4.5G (FDD) නම් ටිකක් හොදයි වගේ දැන් , suburb area වලින් දුරට යනකොට පොඩ්ඩක් stable ගතියක් තියෙනවා. Base station වල load එක වැඩි වෙනකොට නම් speed එකට බලපානව ඇති අනිවා.

    හැබැයි මුන්ගේ Home Broadband/Fixed 4G service එක නම් මෙලෝ රහක් නෑ, TDD spectrum යූස් කරන නිසා mobile 4G එකත් එක්ක සාපේකශව බලනකොට speed පට්ට මදි. අහසට පොලව වගේ තව හොදට infrastructure ටික upgrade කරලා ගන්න වෙයි.

    ඒ අතින් නම් මොබිටෙල් නම් මරු, උන්ගේ 4G ‍රවුටර් වල use වෙන්නේත් FDD spectrum හින්දා ගොඩක් speed when compared to Dilaog 4G routers. TDD වලට සාපේකශව FDD manitenance cost එක වැඩියි කියලා තමයි කියන්නේ, ඒක හින්දා වෙන්න ඇති ඩයලොග් දිගටම TDD spectrum එක, Home Broadband/Fixed 4G වලට use කරන්නේ :P

    මේ device එක poco F3 බන්. උබේ device එක මොකද්ද?
    මටත් Union place නම් over 300 ආවා, bt දුර වැඩි වෙනකොට signal strength එක අඩු වෙනවා ඇති.

    අනාගතේ හෙටයි මාතියා :lol:

    අඩෝ උබටත් නැත්නම් අපිට මොන කතාද. ගහපන් පෙත්සමක් :baffled:

    ඔව්, 5G trail frequence එකේ free. limit එකක් දාලා තිබුනා මතක විදියට.

    අඩෝ, හරිම අසාදාරණයි :baffled:
    device එක මොකද්ද?

    මෙ රිසල්ට් චෙක් කරපු මොඩල්(Poco F3) එකේ නෑ මචං, බට් මම s21 device එකෙනුත් check කරා මීට වඩා පොඩ්ඩයි speeed වැඩි උනේ.

    bt ඩයලොග්ලා mmWave යූස් කරනවද? Health wise හොද නෑ කියනවා නේද? millimeter wave radiation එක non-ionizing and incapable of causing cancers by radiolytic DNA bond cleavage කියලා නම් කියනවා.
    But, It sounds safe with sub-6GHz(lower frequencies). I guess :P
    මෙයලා 5G pre-commercial trial එකේ පාවිච්චි කරන්නේ 3.6Ghz spectrum එකේ දන්න විදියට.

    මේක වෙන්න ඕනේ කේස් එක. දුර වැඩි වෙනකොට stabale නෑ වගේ.
    5G show කරාට, 5G and 4G LTE bandwidth අතර swap වෙනවද දන්නේ නෑ.
    bt, mobile 4G නම් හොදට වැඩ.

    4G,5G switch wenawa wennath puluwan thawama trial network ekk nisa coverage adu nisa.
    me article ekath balanna.
    https://www.lightreading.com/mobile/5g/your-5g-icon-is-virtually-meaningless/a/d-id/751238