Dialog 5G Speed test

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    rBEplPN.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    හරි ශෝක්.කාඩ් එක සුරද්දීම සල්ලි ටික ඉවර වෙයි
    9.gif
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු වැඩ. speed test කරල පොටෝ දාන්න තමා ඉතිං වෙන්නෙ දෙන ඩේට වල හැටියට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oke ekaparak speedtest karaddi 200/300mb witara iwarayi :baffled:

    :rofl:
    අයියෝ speed test කරන්නවත් පාවිච්චි කරන්න බෑ ඒ කියන්නෙ :sorry:
    එක පාරක් speed test කරල පොටෝ එකක් අරගෙන තියාගන්න තමා පාවිච්චි කරන්න වෙන්නෙ :rofl: අනාගතය අදයි
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,272
    5,394
    113
    Dialog arcade eke eha paththe Router(Antenna) eka thiyala Speedtest kalama ohoma wenawa. Real life ehema ne 150-200 mbps wage ei dura pathi walata.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    ඕක වැඩක් නැහැ. Linus tech tips එකේ දාලා තිබ්බ video එක දැක්කද? අඩියක් එහෙ මෙහෙ වෙනකොට නැති වෙනවා. අනිත් පැත්ත හැරුනත් නැහැ. කනුව තියෙන්නේ ඉන්න තැන පාරෙන් එහා පැත්තේ බිල්ඩිම උඩ.
     

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ai thawa FUP (FU#) :lol:

    ඔව ප්‍රමෝසන් නාඩගන් බන්
    ලන්කාවේ උන්ට හරි හමන් විදියට 4ජී වත් අත්ව්දින්න
    තියේද? සාමාන්ය මිනිහ වැඩකරල මහන්සිය මදිවට
    රෑ ඇහැරන් ඉන්න ඔන මුන්ගේ ඉන්ටර්නෙට් යන්න. :angry::angry::angry:
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    connection eka 5G

    Package eka 700 mb.

    ekath day 350 mb rata 350 mb

    dawalta eka parai rata eka parai speed test karama package eka iwarai :lol: