Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    London වල හරි Germany වල හරි town එකක මුලින්ම test කරපු වෙලාවේ කුරුල්ලෝ දාස් ගාණක් මැරිලා හෝ සිහි නැති වෙලා වැටිලා හිටිය Photo දාලා තිබ්බා.

    Netherlands
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Hundreds of Birds Fall From the Sky During 5G Test in The Netherlands
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,631
    2
    115,505
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4g එකට වත් හරියට ඩේටා පැකේජ් එකක් දිගන්න බැරුව 5g අරන් පුක් ගහන්නද
    නමට විතරයි 5g. හරි ලොකු කමෙන් කියන්න අපේ තියෙන්නේ 5g කියලා චිත්තප්රිතියක් ලබන්න පුළුවන්

    යේක තමා..ස්පීඩ් වැඩක් නෑනෙ මාසෙට දෙන්නෙ පොඩි ඩේටා ප්‍රමාණයක් නම්..මගේ ෆොන් එකට Dialog 4G එන්නෙත් එක කනුවයි. :baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ලන්කාවේ නව තාක්ෂණය අතින් ඉදිරියෙන්ම ඉන්නේ සන්නිවේදන ක්ෂේත්‍රය. සන්ටෙල් සමාගම ආවේ නෑත්නම් ලන්කාවේ එවුන්ට හෑමදාම ටෙලිකොම් එකේ එවුන්ගෙන් ලූප් නෑ ලූප් නෑ කියලා අහගන්න තමා වෙන්නේ. ඒ වගේම තමා ඩයලොග් තිබ්බේ නෑත්නම් තාම 3G ත් නෑ. උන්ගේ තරගකාරීත්වය හින්දා තමා අලුත් තාක්ෂනය ලන්කාවට එන්නේ. ඒවා හින්දා ලන්කාව සෑහෙන්න ඉස්සරහට ගිහිල්ලා තියෙනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මෙහෙ ඉන්න එවුන්ට තියන එකත් මදි වෙන මොකක් හරි අලුත් දෙයක් ගේන්න හදනකොට ඒකත් එපාලු
    US වල එහෙම දැනටමත් 5G තියනවනේ ඔහොම ප්‍රශ්නයක් තියනවා නම් ලංකාවෙ වගේ නෙමෙයි එහෙ ඕව කරන්න දෙන්නෙ නැහැ, අනිවාර්යෙන් කේස් ඇදෙනවා
    මෙහෙ කරන්න හදනකොට තමයි බොරු නිවුස් සේරම අල්ලගෙන දගලන්න. හදන්නෙ

    අර ලයිට් සීන් එකත් එහෙමයි අලුත් බලාගාරයක් හදන්න හදනකොට ගමේ සේරම එවුන් පරිසර සංවිධාන එක්ක එකතු වෙලා ඒක කරන්න දෙන්නෙත් නැහැ පස්සෙ ලයිට් කපනකොට බලාගාර හැදුවෙ නෑ කියලා බනිනවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කුරුල්ලෝ මැරෙන එක නම් බොරුවක් ලු.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මෙහෙ ඉන්න එවුන්ට තියන එකත් මදි වෙන මොකක් හරි අලුත් දෙයක් ගේන්න හදනකොට ඒකත් එපාලු
    US වල එහෙම දැනටමත් 5G තියනවනේ ඔහොම ප්‍රශ්නයක් තියනවා නම් ලංකාවෙ වගේ නෙමෙයි එහෙ ඕව කරන්න දෙන්නෙ නැහැ, අනිවාර්යෙන් කේස් ඇදෙනවා
    මෙහෙ කරන්න හදනකොට තමයි බොරු නිවුස් සේරම අල්ලගෙන දගලන්න. හදන්නෙ

    අර ලයිට් සීන් එකත් එහෙමයි අලුත් බලාගාරයක් හදන්න හදනකොට ගමේ සේරම එවුන් පරිසර සංවිධාන එක්ක එකතු වෙලා ඒක කරන්න දෙන්නෙත් නැහැ පස්සෙ ලයිට් කපනකොට බලාගාර හැදුවෙ නෑ කියලා බනිනවා


    හරියටම හරි. ඩයලොග් වගේ සමාගම් නව තාක්ෂණය ලන්කාවට ගේනාවේ නෑත්නම් ලන්කාවේ එවුන් තාම ලිදේ. ඊබේ, අලි ඒවාට යන්න ලෑබෙන්නේ නෑ, වෑල බලන්න සීඩී කඩ වල ඉන්න ඕනී, ලෝකල් ඔන්ලයින් බිස්නස් නෑ, ඊ චෑනල්, එලකිරි ඒවා නෑ. හිතපල්ලා මොනතරම් දේවල් අපිට නෑති වෙයිද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුන්ට මේ තියෙන්නේ coverage එක හදාගන්න අදහසක් නෙවේ. අපියි ලංකාවේ මුලින් ගෙනාවේ කියන මෝඩ ආතල් එක ගන්න. ට්‍රිප් යද්දී සමහර පැති වලට 2G ත් නෑ.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,039
    2,273
    113
    Srilanka
    ඩයලොග් එකෙන් 5G දෙන්න හදනවා නේද බන්. ඒත් ගොඩක් උන් බැනලා තියනවා 4G හොදටම ඇති කියලා. 5G නිසා කුරුල්ලන්ටයි, පරිසරයටයි බලපෑමක් වෙන්න පුලුවන්ලූ. අනිත් දේ තමයි හැමමගුලම අත් හදාබලන්න ගන්නෙ ලංකාව වගේ රටව්ල්. 5G නිසා මොලේ පිළීකා වගේ දේවල් හැදෙන්නත් පුළුවන්ලූ. උබලා මොකද මේ ගැන හිතන්නෙ?

    55611100_10156998687391203_7469630542212759552_n.jpg

    දැනටමත් දාල ඉවරයි බන්. අගෝස්තු වෙන්න කලින් සයිට් හාරසිය ගානක් දාන්න ඉන්නේ.. මොබිටෙල් තාම ටෙස්ටින්. වැඩේ කියන්නේ තාම 5g සපෝට් පෝන් වැඩිය නැති එක. ඉස්සරහට 2g or 3g නෙට්වර්ක් දෙකෙන් එකක් අයින් කරලා දායි බන්. ගොඩක් වෙලාවට 3g අයින් වෙයි
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    5G is dangerous

    Many people think that 5G radiations will bring the world to its knees and cause a lot of health hazards to people. 5G expects service providers to deploy several thousands of mini cell phone towers called as "Small Cells", almost one in every street corner. That raises the eyebrows of commoners - whether that would increase our exposure to wireless radiations. In US alone, it is estimated that there will be roughly 800,000 small cells to power-up the country with 5G signals. According to a recent SDxCentral article, there is at least 20 lawsuits in US against the rollout of 5G. (Read: 5G FAQ)

    American National Cancer Institute did some studies on wireless radio frequency and reported in Jan 2018 that "A limited number of studies have shown some evidence of statistical association of cell phone use and brain tumor risks, but most studies have found no association". NCI website says non-ionized radiations, such as the ones used in wireless cell phones, are not as impactful as the ones caused by ionized radiations such as X-Rays.

    Recently, media speculated about 297 birds getting killed due to 5G tests in Netherland. However, subsequently the news was reported as false.

    Researches say that using cell phones for a long time isn't advisable, as they tend to generate a lot of heat. No study has clearly established that 5G radiation is going to be harmful or more dangerous than 4G radiations. (Read: 4G vs. 5G).

    A detailed analysis of the research data can be found at Is 5G radiation going to kill us?".