BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,011
    5,742
    113
    canada
    If we have few GB data limit and if 5G can download 1Gbps, what is the point?. Within few seconds (If I assume that I am downloading large data set), data is over?

    To be effective using 5G, we need more data. Can anyone explain this?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    If we have few GB data limit and if 5G can download 1Gbps, what is the point?. Within few seconds (If I assume that I am downloading large data set), data is over?

    To be effective using 5G, we need more data. Can anyone explain this?

    What do you mean by few GB, dialog offer packages even with 700GB bundle, so whats your point?
    Are you expecting unlimited package for 1000LKR.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    If we have few GB data limit and if 5G can download 1Gbps, what is the point?. Within few seconds (If I assume that I am downloading large data set), data is over?

    To be effective using 5G, we need more data. Can anyone explain this?

    වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා.ගෙවන ගානට තමයි ඩේටා හම්බ වෙන්නේ.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    office eke ekekwath nathnam mamanam wifi off karala danawa , , dala direct connect wenawa , , owa kohomath balapam athi karanawa , , American karaya mokada ehenam thawama wireless yanne nathuwa inne , ,
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    office eke ekekwath nathnam mamanam wifi off karala danawa , , dala direct connect wenawa , , owa kohomath balapam athi karanawa , , American karaya mokada ehenam thawama wireless yanne nathuwa inne , ,

    US wala WiFi nadda..Aus walata tiyenawa
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මෙහෙ ඉන්න එවුන්ට තියන එකත් මදි වෙන මොකක් හරි අලුත් දෙයක් ගේන්න හදනකොට ඒකත් එපාලු
    US වල එහෙම දැනටමත් 5G තියනවනේ ඔහොම ප්‍රශ්නයක් තියනවා නම් ලංකාවෙ වගේ නෙමෙයි එහෙ ඕව කරන්න දෙන්නෙ නැහැ, අනිවාර්යෙන් කේස් ඇදෙනවා
    මෙහෙ කරන්න හදනකොට තමයි බොරු නිවුස් සේරම අල්ලගෙන දගලන්න. හදන්නෙ

    අර ලයිට් සීන් එකත් එහෙමයි අලුත් බලාගාරයක් හදන්න හදනකොට ගමේ සේරම එවුන් පරිසර සංවිධාන එක්ක එකතු වෙලා ඒක කරන්න දෙන්නෙත් නැහැ පස්සෙ ලයිට් කපනකොට බලාගාර හැදුවෙ නෑ කියලා බනිනවා

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: