Answered Dialog & Airtel Merge Done

uajanath

Well-known member
  • Apr 1, 2009
    7,920
    1,569
    113
    ඩයලොග්-එයාටෙල්
    ඒකාබද්ධය අනුමතයි
    ••••••••••••••••••••••••••••

    ඩයලොග් සහ එයාටෙල් සේවා ඒකාබද්ධ කිරීම සඳහා 2023 මැයි මස ගත් තීරණය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් අනුමත කර තිබේ.

    ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ එයාටෙල් සහ ඩයලොග් ඒකාබද්ධ කිරීම සිදුකෙරේ.මෙහිදි ඩයලොග් සහ එයාටෙල් සේවා සම්පාදකයන් දෙදෙනකු වශයෙන් ක්‍රියාත්මක වන අතර ඔවුන් සඳහා පිරිනමන Spectrum (වර්ණාවලිය) ඒකාබද්ධව භාවිත කරන අතර දුරකථන කුළුණ ද ඒකාබද්ධ කොට භාවිත කරයි.

    මේ සඳහා විරෝධය පළකරිමින් SLT Mobitel සමාගම නඩු පැවරීමක් සිදු කර තිබු අතර පසුව එහි අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉල්ලා අස්විය.කෙසේවෙතත් නව අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එය නිරාකරණය සඳහා උපදෙස් ලබා දී තිබිණි.

    කෙසේ වුව ද සේවාව අවසන් කළ ලංකාබෙල් වර්ණාවලි සෙසු දුරකථන සමාගම් සඳහා සමානව බෙදා දී ඇත.

    මොබිටෙල් සඳහා 2300 MHz ද හච් සඳහා 2500 MHz සංඛ්‍යාත ද හිමිව ඇති අතර ඩයලොග් සහ මොබිටෙල් සඳහා 1800,2000 MHz මෙන්ම සිය සංඛ්‍යාත වර්ධනය කළ හැකි ලෙස අවසරය පිරිනමා ඇත.

    ඩයලොග් සහ එයාටෙල් ඒකාබද්ධයෙන් පසු දුරකථන සේවා වෙළඳපොලින් 63% ක් ඔවුන් සතුවේ මොබිටෙල් සඳහා 25% ක් ද හච් සඳහා 12% ක් ද හිමිවේ.

    Source FB #21FMTV
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    15,300
    20,408
    113
    චී ලංකාව

    Cricket World Cup Icc GIF by India
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,952
    1
    1,731
    113
    Monopoly 😁. Wena ratawala ratawala monopoly hadaddi නඩු දාලා දඩත් ගහනවා.පව් ලංකාවේ උන්.
    Lankawe monopoly thiyaganna 2016,17 wage nadu damma SOE ekkin😁👍

    වෙන්න් පුලුවන් වාසි අවාඓ කොයාන්. මේ මොකුත් තේරුනේ නෑ 🙃🙃🙃
    Main brand eka widiyata dialog thiyenawa.unge budget usersla target karana brand ekk widiyata Airtel thiyenawa.airtel use karana ayata coverage wadi wenawa.

    Mobitel,hutch bandwidth wadi karala thiyenawa.eken nm wasiyak Enna kalayak yawi.
    ------ Post added on Apr 3, 2024 at 5:52 AM
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,031
    6,368
    113
    data ganan adu karaida speed wadi karala cap eka wadi karala
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    967
    1,266
    93
    සුකනවන්හේ ඉතින් දැන් dialog ලබ්බේ google support එක නැවතුන දැන් හුලන් ටෙල් එකටත් බඩු :baffled:
     
    • Sad
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,920
    1,569
    113
    dan lakabell ekata service denne mokada ethakota ?
    lankabell eka iwarai... company eka close.. unge spectrum tika bedala dunna anith network walata

    සුකනවන්හේ ඉතින් දැන් dialog ලබ්බේ google support එක නැවතුන දැන් හුලන් ටෙල් එකටත් බඩු :baffled:
    ow otp eka enne na dan dialog ekata...

    google acc wala
    ------ Post added on Apr 4, 2024 at 7:25 PM