Dialog and Airtel Now Same Data Packges

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    ඕකුන් හැම එකාම දෙන Content based unlimited data packs (Fun Balaster, Tripple buddy etc....) අයින් කරලා 1GB ක් මෙච්චරයි 5GBක් මෙච්චරයි 10GB මෙච්චරයි කියලා ඩේටා විකුනන්න නියෝග කරන්න ඕනේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    අපේ පැත්තේ නූගත් බයියෝ ඔය Anytime Data වලට කියන්නේ වැල බලන ඩේටා කියලා. ක්රෝම් ඇප් එකට කියන්නේ "මචං අර වැල බලන ඇප් එක වැඩ නෑනේ"
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    link eka dahan data package eke
    App ekata ghn balapan amchan
    signal(coverage) merge karan nadda mun
    thawa kal yai ekata nam

    ඕකුන් හැම එකාම දෙන Content based unlimited data packs (Fun Balaster, Tripple buddy etc....) අයින් කරලා 1GB ක් මෙච්චරයි 5GBක් මෙච්චරයි 10GB මෙච්චරයි කියලා ඩේටා විකුනන්න නියෝග කරන්න ඕනේ.
    Sirama kathawa 100% agree

    mun me karanne minissun nomaga yanwana eka. Wena ratawala ohma sn na ban
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    ඕව විකුණන්න බෑ අනික Prepaid? 888/9XX packs තමයි හරියන්නෙ Globally දැන් තියෙන්නේ unlimited mobile packages. Dialog එකට සෙල්ටෙල් එකට උන දේ වෙනවා ඔය පාරෙ ගියොත් 🥴
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඕව විකුණන්න බෑ අනික Prepaid? 888/9XX packs තමයි හරියන්නෙ Globally දැන් තියෙන්නේ unlimited mobile packages. Dialog එකට සෙල්ටෙල් එකට උන දේ වෙනවා ඔය පාරෙ ගියොත් 🥴
    Ow.
    Eth hama ekatama TRC approval ganna lesi na.
    Fixed unlimited rental 2x wadi karanna kiwweth TRC eken.
    Submarine cables thawath connect weddi package wenas wei
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    3000ta 100gb padune ban moken gaththath..
    eeta adu hutch, mobitel package thiyanawa
    Ow.
    Eth hama ekatama TRC approval ganna lesi na.
    Fixed unlimited rental 2x wadi karanna kiwweth TRC eken.
    Submarine cables thawath connect weddi package wenas wei
    Mna unath slt eka thama wadima submarine cable genawe.

    hutch ekata submarine cable ekak thibba nam un loweth aduwata denWa thawa

    danatamath aduma package unge

    100gb bundle danata deela tyanne airtel dialog hutch only

    mobitel un melo rahak na. Slt eka wagema thama unge pckage

    unta hndatama puluwan dialog ekata attack krana kisima competion ekak na un dialog ekka

    hutch eka thama e wade kranne
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    ඕව විකුණන්න බෑ අනික Prepaid? 888/9XX packs තමයි හරියන්නෙ Globally දැන් තියෙන්නේ unlimited mobile packages. Dialog එකට සෙල්ටෙල් එකට උන දේ වෙනවා ඔය පාරෙ ගියොත් 🥴
    ඔව් unlimited දීලා ඒකේ voice free unlimited දෙන එක තමා දැන් ගොඩක් අය කරන්නේ. නැත්නම් GB ගානක් දීලා ඒක ඉවර උනාම 128Kbps වලට ලිමිට් කරලා voice free දෙන එක තමා දැන් යන්නේ. hutch unlimited world පැකේජ් නම් ඒ මොඩල් එකේ.

    hutch ekata submarine cable ekak thibba nam un loweth aduwata denWa thawa
    submarine cable ekak land karanam oyaganata denna wenne na bn. cost wadi ethakota.
    ------ Post added on Jun 29, 2023 at 2:47 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mna unath slt eka thama wadima submarine cable genawe.

    hutch ekata submarine cable ekak thibba nam un loweth aduwata denWa thawa

    danatamath aduma package unge

    100gb bundle danata deela tyanne airtel dialog hutch only

    mobitel un melo rahak na. Slt eka wagema thama unge pckage

    unta hndatama puluwan dialog ekata attack krana kisima competion ekak na un dialog ekka

    hutch eka thama e wade kranne
    SLT eke plans patta awul.
    ROI nathi wena widiyata gewal nathi area wala fibre danawa.
    Customer base ekk hadaganna puluwan gam,podi town wala fixed wireless expand kale na.
    Operational cost godak adu IPTV walin service eka deela apen lankawe wadima rental ekak gannawa.

    unta compete karanna ona kamak na.🤷‍♂️
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    ඔව් unlimited දීලා ඒකේ voice free unlimited දෙන එක තමා දැන් ගොඩක් අය කරන්නේ. නැත්නම් GB ගානක් දීලා ඒක ඉවර උනාම 128Kbps වලට ලිමිට් කරලා voice free දෙන එක තමා දැන් යන්නේ. hutch unlimited world පැකේජ් නම් ඒ මොඩල් එකේ.
    Hutch විතරක් නෙමෙයි Mobitel, Airtel දෙකෙත් තියෙනවා Unlimited voice +30GB +Social. Dialog විතරයි competent නැත්තෙ දැන් කලින් වගේ වොයිස් වෙනම,ඩේට වෙනම විකුනන්න බෑ අනිත් දෙක නැතත් මොබිටෙල් සෙම් ලෙවල්.

    ඔය සබ්සී කේබල් කතා පොඩි ලමයි රවට්ටන්න හොඳයි ඔතන තියන්නේ costing strategy එකක් අන්ලිමිටඩ් දුන්නම revenue අඩුවෙනවා සෝ ඩයලොග් තාම පරන සෙල්ලම දාන්නෙ 🤣
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපේ පැත්තේ නූගත් බයියෝ ඔය Anytime Data වලට කියන්නේ වැල බලන ඩේටා කියලා. ක්රෝම් ඇප් එකට කියන්නේ "මචං අර වැල බලන ඇප් එක වැඩ නෑනේ"
    uba koheda jiwath wenne? :eek: