Hutch Also Provide 100GB Data Bundle

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Speed?
    Im using 20gb. 1MBps


    ------ Post added on Aug 28, 2023 at 6:11 PM
    Depends on the location, 4-10 Mbps
    For some locations no speed at all

    මෙව්වා මේ phone වල බැටරි වලට කෙලවන්න දෙන පැකේජ් ෆකයලා. දෙනවනම් දෙන්ඩ කියාපල්ලා fiber පැකේජ
    Ow higana company

    Mamanam portable modem ekkata dala thiyenne sim eka, modem eka allanna ba rath wenawa :lol:
    ------ Post added on Aug 28, 2023 at 6:23 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    hamotama slow na ban

    dan network 3kma denawane hutch airtel dialog speed balala dagana thiyanne

    hamotama hutch 900 offer eka nane.

    lankawe charter ma network eka thama mobitel
    මොබිටෙල් සිග්ලන් නැති නිසා හච් දැම්මෙ මට 100GB එක තිබුනු නිසා. මුල් මාසෙ සුපිරි. දැන් සිග්නල් ඩ්‍රොප් වෙලා ස්පීඩ් ඩ්‍රොප් වෙලා හෙන අවුල් ගිය සතියෙත් කම්ප්ලේන් කරා.
    1693233665157.png

    ------ Post added on Aug 28, 2023 at 8:11 PM
     
    • Sad
    Reactions: SLKolla2020

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මොබිටෙල් සිග්ලන් නැති නිසා හච් දැම්මෙ මට 100GB එක තිබුනු නිසා. මුල් මාසෙ සුපිරි. දැන් සිග්නල් ඩ්‍රොප් වෙලා ස්පීඩ් ඩ්‍රොප් වෙලා හෙන අවුල් ගිය සතියෙත් කම්ප්ලේන් කරා.

    View attachment 213352
    ------ Post added on Aug 28, 2023 at 8:11 PM

    මට හිතෙන්නේ ඔය ඔෆර් එකට විතරයි ස්පීඩ් ලිමිට් දාලා තියෙන්නේ.

    කෝල් ගන්න පාවිච්චි කරන සිම් එකට 10GB free හම්බ වුනා ලගදි .මේ දැන් ස්පීඩ් ටෙස්ට් එකක් කලා.බලපන් ස්පීඩ් එක..ඔය ගානම තිබ්බා මුල් කාලේ 100GB ඔෆර් එකටත්.

    15176731277.png



    උඹ කියන ගානට කිට්ටු වේගයක් තමයි මටත් එන්නේ හවස් වෙද්දී..(100GB offer එකට) .උදේ වරුව ෂේප්. 10mbps වගේ තියෙනවා.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ගොඩක් SIM වලට තියෙනවා බන්
    Promotion දාන SIM අරගෙන මාස දෙකක් විතර පාවිච්චි කරාම Offer එක එනවා

    Hutch එකේ නම් 2400 ක් දීලා ගන්න එක පාඩුයි බන් පට්ටම Slow
    4G+ තිබිලත් Speed එක 15 Mbps වගේ එන්නේ
    Promotion කිව්වේ මචන් පාරේ කුඩ දාලා විකුණන sim ද
    mata hutch 100GB Rs 600 ta offer eka enne..
    eth speed nathi nisa danne na..
    ඒ ඉස්සරනේ බන්.. ඒකම තමයි 900 උනේ