පිස්සුද බන් මමත් හොද අවදානයෙන් ඩෙටා යුස් කරන කෙනෙක්. එස් එල් ටී 4ග්ජී අවුරුදු 3ක් යුස් කලා . සීසී ටිවි ෆෝන් එකෙන් මොනිටර් කරන නිසා නයිට් ඩෙටා වලින් ගොඩක් අඩු වෙලා තිබ්බේ ඩේ ටයිම් ඩෙටා ඉතුරු වෙනව සමහර මාස වල.
පස්සේ ඩයලොග් වලට මාරු උනා උන්ගේ අර 80ජිබි පැකේජ් එක නිසා. ටෙලිකොම් අප්ලොර්ඩ් නයිට් වලින් යන නිසා ඩයලොග් වලට ගියාම ඩෙටා හොරට කපනව වගේ

දැනෙනව ඇතටම එහෙම නෑ. ටෙලිකොම් සහ ඩයලොග් 10 ජිබි වගේ වෙනසක් තියේ මේ ස්කෙන් එක නිසා.

පස්සේ ඒකත් අයින් කරල ෆයිබර් ගත්තා ගන්න කලින් 99% කිව්වේ ඩෙටා පැකේජ් එක දවස් 10 ඉවර වෙනව. සර්විස් ගූ, ස්ටෙබල් නැහැ. අම්බානක කතා.

ඔන රෙද්දක් කියල මම ගත්තා දවස් 5 න් ඇවිල්ලා දුන්නා.

උබලට කියන්න තාම දවස් 15යි එක හෙනයක්වත් නැහැ.

ගොඩක් උන් තව කියන එකෙක් කියන දෙයක් කියන උන්,

ෆයිබර් ගැන පෝස්ට් එකක් දැම්මම රිප්ලයි කරන උන්ට 3 ජී වත් සිග්නල් නැහැ.

උන් කියන්නේ ෆයිබර් ගූ, ඩයලොග් හොරු

... ඔන්න ඔය වගේ....