Dialog App

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඊයෙ ටීවි එකේ බිල ගෙවන්න ගියා
    බිල ලෝඩ් වෙන්න දාල දවල්ට කාල ආව එතකොටත් බිල ලෝඩ් වෙලා නෑ
    ඒ පාර ඒක එහෙම්ම දාල ජිම් එකට ගිහන් ආව එතකොට නං බිල ලෝඩ් වෙලා තිබුනා හැබැයි 0යි කියලා, පස්සෙ හොට්ලයින් එකට කතා කරල බිල අහගෙන ගෙවුවා
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අලුත් app අප්ඩේට් එකෙන් පස්සෙ dialog app එක iPhone එකේ වැඩ කරනවද ????
    ada unge update ekak thibbane.eka nisa monawahari awulk wennathi.
    heta airtel eke me wage update ekak.munge merger eke monawahari loku wadak athi.
     
    • Like
    Reactions: iworld