අලුත් app අප්ඩේට් එකෙන් පස්සෙ dialog app එක iPhone එකේ වැඩ කරනවද ????
iworld Well-known member Sep 8, 2007 17,806 23,363 113 චී ලංකාව Mar 3, 2025 #1 අලුත් app අප්ඩේට් එකෙන් පස්සෙ dialog app එක iPhone එකේ වැඩ කරනවද ????
Camacho Well-known member Apr 15, 2024 1,324 1,723 113 Mar 3, 2025 #2 eye idan weda kale ne, 11.30 n passe awulak ne
NEMISIS Well-known member Nov 13, 2013 11,348 19,442 113 Colombo Mar 3, 2025 #3 ඊයෙ ටීවි එකේ බිල ගෙවන්න ගියා බිල ලෝඩ් වෙන්න දාල දවල්ට කාල ආව එතකොටත් බිල ලෝඩ් වෙලා නෑ ඒ පාර ඒක එහෙම්ම දාල ජිම් එකට ගිහන් ආව එතකොට නං බිල ලෝඩ් වෙලා තිබුනා හැබැයි 0යි කියලා, පස්සෙ හොට්ලයින් එකට කතා කරල බිල අහගෙන ගෙවුවා
ඊයෙ ටීවි එකේ බිල ගෙවන්න ගියා බිල ලෝඩ් වෙන්න දාල දවල්ට කාල ආව එතකොටත් බිල ලෝඩ් වෙලා නෑ ඒ පාර ඒක එහෙම්ම දාල ජිම් එකට ගිහන් ආව එතකොට නං බිල ලෝඩ් වෙලා තිබුනා හැබැයි 0යි කියලා, පස්සෙ හොට්ලයින් එකට කතා කරල බිල අහගෙන ගෙවුවා
K Kavindu1221 Well-known member Apr 18, 2021 2,089 1 1,833 113 Mar 3, 2025 #4 iworld said: අලුත් app අප්ඩේට් එකෙන් පස්සෙ dialog app එක iPhone එකේ වැඩ කරනවද ???? Click to expand... ada unge update ekak thibbane.eka nisa monawahari awulk wennathi. heta airtel eke me wage update ekak.munge merger eke monawahari loku wadak athi. Reactions: iworld
iworld said: අලුත් app අප්ඩේට් එකෙන් පස්සෙ dialog app එක iPhone එකේ වැඩ කරනවද ???? Click to expand... ada unge update ekak thibbane.eka nisa monawahari awulk wennathi. heta airtel eke me wage update ekak.munge merger eke monawahari loku wadak athi.
charitha2011 Well-known member Jan 25, 2011 15,926 1 31,450 113 - උඩරට - Mar 3, 2025 #5 සැම්සුන් වැඩ Reactions: iworld
kevin_levin Well-known member Jun 9, 2014 10,358 14,184 113 Mar 3, 2025 #6 දැන් වැඩ Reactions: iworld