Dialog Axiata බිල් ගෙවන අලුත්ම විදිය😂

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    10968535_795888857114283_576498694683652446_n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    මේ වීඩියෝ කරන එකා නම් අමු කැ... වේ... පුතෙක්. ඔය කෙල්ලෝ කොල්ලෝ ඩයලොග් එකේ මාස් පඩි කාරයෝ අයිති කාරයෝ නෙමයි. උට කොන්දක් තිබ්බනං ඔතන මැනේජ්ර් කාරයා මීට් වෙන්න තිබ්බා. නැත්තං ඩයලොග් එකේ චෙයාර්මන්ද මොකාද කියන ආචාරිය හාන්ස් විජේසූරියද කව්ද මීීට් වෙලා ස්ග්නල් ප්‍රශ්නේ ගැන කතා කරන්න ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    මේ වීඩියෝ කරන එකා නම් අමු කැ... වේ... පුතෙක්. ඔය කෙල්ලෝ කොල්ලෝ ඩයලොග් එකේ මාස් පඩි කාරයෝ අයිති කාරයෝ නෙමයි. උට කොන්දක් තිබ්බනං ඔතන මැනේජ්ර් කාරයා මීට් වෙන්න තිබ්බා. නැත්තං ඩයලොග් එකේ චෙයාර්මන්ද මොකාද කියන ආචාරිය හාන්ස් විජේසූරියද කව්ද මීීට් වෙලා ස්ග්නල් ප්‍රශ්නේ ගැන කතා කරන්න ඕනේ.

    :yes: :yes: :yes:

    එක්කො සිග්නල් තියෙන නෙට්වර්ක් එකකින් කනෙක්ෂන් එකක් ගන්න ඕන, මූ හොඳයි නගුලෙ බැඳල හාන්න.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    This is wrong
    Company එකක අවුල් තියෙනවනම් වෙන විදියකින් විසදගන්න ඕන. මේ කැෂියර් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ගෙන් ආතල් අරන් මොනව බලාපොරොත්තු වෙනවද බං

    ඔය වගේ ආතල් youtube එකෙත් තියෙනව. මේ එයින් එකක් බලන් කරපු දෙයක් ලොවෙත්
    මූට තිබුනා කාසි ටික බැංකුවට දීලා එතනින් නෝට්ටු අරන් ගෙවන්න

    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    අඩු කුලේ පීඩිත සින්හලු ගේම ඉල්ලන්නෙත් උන්ගේම රන්චුවේ එකෙක්ගෙන් ....😿😿😿