මේ වීඩියෝ කරන එකා නම් අමු කැ... වේ... පුතෙක්. ඔය කෙල්ලෝ කොල්ලෝ ඩයලොග් එකේ මාස් පඩි කාරයෝ අයිති කාරයෝ නෙමයි. උට කොන්දක් තිබ්බනං ඔතන මැනේජ්ර් කාරයා මීට් වෙන්න තිබ්බා. නැත්තං ඩයලොග් එකේ චෙයාර්මන්ද මොකාද කියන ආචාරිය හාන්ස් විජේසූරියද කව්ද මීීට් වෙලා ස්ග්නල් ප්‍රශ්නේ ගැන කතා කරන්න ඕනේ.
