Hi all Dialog bill එක අඩු කරගන්න ඔයාල use කරන tricks මොනාද ? මම facebook , youtube , insta use කරනව . bill එක 5,500 එනවා , අඩු කරගන්න මොකක්ද කරන්න ඕනේ