Dialog SIM එක Active කරගන්න ලේසි විදියක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මගේ Dialog Postpaid Internet සිම් එක Disconnect කරලා Bill එක ගෙවන්න පරක්කු වුන නිසා මම රු 5 වැඩියෙන් බිල් එක ගෙවලා තියෙන්නේ.

    Active කරගන්න Hotline එකට කතා කළාම කියනවා දවසක් විතර යනවා කියලා Active කරන්න.
    ඉස්සර නම් එක Call එකෙන් Hotline එකට කතා කළාම Active කළා ඇයි දැන් පරක්කු මේක දැන්ම Active කරගන්න ලේසි ක්‍රමයක් උබලා දන්නේ නැද්ද ?

    QcwGo7kemz.png
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Club vision තියනවා නේ එකව්න්ට් මැනේජර් ට කෝල් එකක් අරන් කියන්න. ශනික පටස් කරගන්න පුළුවන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Club vision තියනවා නේ එකව්න්ට් මැනේජර් ට කෝල් එකක් අරන් කියන්න. ශනික පටස් කරගන්න පුළුවන්
    ඉස්සර තිබුණා දැන් නම් නැද්ද කොහෙද ? දවසයි බන් පරක්කු වුනේ 2012 ඉදලා නොකඩවා මම ගෙවනවා බිල් එක Disconnect කළා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඉස්සර තිබුණා දැන් නම් නැද්ද කොහෙද ? දවසයි බන් පරක්කු වුනේ 2012 ඉදලා නොකඩවා මම ගෙවනවා බිල් එක Disconnect කළා
    ක්‍රිඩ්ට් ලිමිට් එක වැඩි කරගනින් හදිසියක් උනොත් එහෙම උන්ට සල්ලි ගෙව ගෙවා ඉන්න වෙනවා කෝල් එකක් ගන්න. බිල් amount එක වගේ දෙකක් වත් ක්‍රෙඩිට් ලීමිට් ඉල්ලපන්.

    මන් මෙච්චර පරණයි ඇයි මෙහෙම කරන්න මම රියලි දිසපොයින්ත් කියලා මේල් එකකුත් දාපන්. හුරතල් කරන්න එපා.
     
    • Like
    Reactions: dinu09