මචන්ලා මම දැනට dialog blaster package එකක් පාවිච්චි කරනවා...
මේකට මම දැනට Data Package එකක් Activate කරගෙන ඉන්නවා..ඒක
Free Data Bundle - මාසික ගාස්තුව රු. 449.00
Allocated Data bundle (8 am to 12 midnight) 2 GB
Allocated Data bundle (12 midnight to 8 am) 4 GB
ඒත් මේකේ දවල්ට 2 GB නිසා පාඩුයි වගේ..
මට මේකෙම මෙන්න මේක ගන්න හිතයි..
Free Data Bundle - මාසික ගාස්තුව රු. 649.00
Allocated Data bundle (8 am to 12 midnight) 5 GB

කලින් එකට වඩා රුපියල් 200 යි වැඩි..
ඔයාලා දන්න මීට වඩා හොද එකක් තියෙනවද?
https://www.dialog.lk/dlg/browse/pr...goryId=onlinedlgcat1170002&locale=si_LK:rofl: