Dialog broadband Help.

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
mama 2GB Internet Connection ekak gaththa masa 2kata kalin . Ganiddi Qwwe Billing Cycle eka 5 th of this month to 5 th of next month kiyala.

Me mase 10 wenida weddi Dilog eken ahuwama kiyanawa mage DATA limit eka exceed wela nisa Speed eka adu karalu..
Den Billing Cycle eka 15 th of this month to 15 th of next month lu.??


Mun Apita Boru Kiyanawa wath da ??


Broadband Connection wala Billing Cycle eka kawuru hari hariyatama dannawada ?


Thank you:):)
 

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    man gawa connections dekak thiyanava
    10GB ekakui, 2GB ekakui
    10GB eke cycle eka 5th - 4th
    2GB eke 15th - 14th

    eka wenas wenava machan
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹ අහපු දේ ගැන නම් මම දන්නෙ නෑ මචන්, ඒකට සොරි වෙන්න ඕනෙ....:sorry:

    ඔය Dialog එකේ එවුන්ට අමු ලූස්, උන් මේ කොහෙවත් තියෙන Dialog TV එකකට අදාල messages මගෙ phone number එකට එවනවා. මම එක සැරයක් ඒ ගැන කිව්වා, ඒත් තාම ඒක නැවතිලා නෑ.............:angry: