Dialog Business Internet

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Thanks මචන්...2M නම් ටිකක් මදි වගේ මචන්, 10M වත් ඕන... අනික SLT BGP session support කරයි ලියල හිතන්න ආමාරුයි


mokakda machan project eka. :)
IPs kohenda ganne?
 
May 6, 2017
288
65
0
Midwest
mokakda machan project eka. :)
IPs kohenda ganne?

Remote device management project එකක්, IPv6 තමයි use කරන්නේ දැනට hurricane electric free IP block use කරන්නේ,

ASN එකක් register කරලා Provider Independent IPv6 block එකක් ගන්න තමයි try කරන්නේ

දැනට EC2 වල setup කරලා තියෙන්නේ prototype එක, real setup එකට EC2 වල cost එක වැඩියි...



Dialog 4M/1M - Monthly 54,000/-

10M 100+


එච්චරටම වැඩිද ? :shocked: මගේ budget එක 25 ක් වගේ :(


try LankaCom, or Tata


LankaCom එකෙන් නම් no reply, Tata try කරන්න ඕන
 
  • Like
Reactions: melan1