Dialog club vision loyalty points වලට කරන්න පුළුවන් මොනවද බං?
Cash වලට transfer කරන්න බෑ කියලා තියනවා. මේක අපට reload විදියට වත් ගන්න බැරිද?
Cash වලට transfer කරන්න බෑ කියලා තියනවා. මේක අපට reload විදියට වත් ගන්න බැරිද?
Star points nam bill ekata settle karanna, badu gannokta pawichchi karanna puluwan.Dialog club vision loyalty points වලට කරන්න පුළුවන් මොනවද බං?
Cash වලට transfer කරන්න බෑ කියලා තියනවා. මේක අපට reload විදියට වත් ගන්න බැරිද?
වැඩිය common shops නෙවෙයි බං ගොඩක්ම තියන්නේUn kiyana shops hotels walata wage redeem karanna puluwan.. man thaama Red
එක තමයි නේ උන් මේක දෙන්නේ නැත්තේStar points nam bill ekata settle karanna, badu gannokta pawichchi karanna puluwan.
loyalty points walin mokuth karanna baaa. eka calculate wenne ube club vision rank eka calculate karana widiha trasparent karanna witharayi.
me awududde points anuwa thama next year ube rank eka depend wenne.
nikan hithapan uba awurudu 20k-25k parana dialog account ekaka dan me awurudde bill eka 2000/- gaane gewanne kiyala....
ethakota uba awuruddatama bill eka pay karanne 24,000.00 uba hithana widihata oka ubara cash kaloth ube point 40,000 - 50,000 uba gewana mudalata wada wadi wenawa ne. ethakota dialog eka ubata gewanawa uba dialog eke innawata. business ekak naa ne ethakota.............
උපරිම කීයක්ද බං? තියන points ඔක්කෝටම ගන්න පුලුවන්ද?ඩයලොග් එකෙන් බඩු ගන්නකොට ඩිස්කවුන්ට් හම්බෙනවා..ෆෝන් ගන්නකොට එහෙම පුලුවන්.
ඉක්මන් එකේ දාලා ගන්න ඒක පාඩුයි බං. කරදර වැඩ. අඳුරන්නේ නැති උන් නේ..ඩිස්කවුන්ට් එක්ක ෆෝන් වොරන්ටි එක්ක අරන් ikman එකේ දාල විකුනපන්
ෆෝන් එකට ඇඩ් එක දාපන් ඉක්මන් එකේ,ඌ ෆෝන් එක ගන්න කතා කරාම කියපන් ඩයලොග් එකට ගිහින් ගනින් ක්ලබ් විශන් නම්බර් එකට මගේ නම්බර් එක දීපන් කියලා, එතකොට උඹට කෝඩ් එකක් එනවා ඒක අරූට කියලා උගේ නමටම ෆෝන් එක ගන්න පුලුවන්
වැඩේ කරන්න 3000-4000ක් ගනින්, උපරිම 12000කද කොහෙද ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන්. Win-Win
මට මේ වෑඩේ සල්ලි වලට කරන්න වෙලා නැහැ, ඔය ගානට ඔය තරම් දේවල් කරන්න වෙලාවකුත් නැහැ, මෙතුවක් කාලෙකට හැමදාම යාලුවෙක් හරි ෆැමිලි එකේ කවුරු හරි ෆෝන් එකක් ගනිද්දි ඔය ඩිස්කවුන්ට් එක නිකන් දෙනවා, මට ඩිස්කවුන්ට් එක තියෙද්දි මම චැට් gorup වල දානවා, එතකොට කවුරු හරි ෆෝන් එකක් ගන්නවා.
අනික බන් ලෝයල්ටි පොයින්ට් හැට හැත්ත දාස් ගනන් නේ තියෙන්නෙ, උන් ඕක කෑශ් කරන්නෙ කොහමද
Star points nam bill ekata settle karanna, badu gannokta pawichchi karanna puluwan.
loyalty points walin mokuth karanna baaa. eka calculate wenne ube club vision rank eka calculate karana widiha trasparent karanna witharayi.
me awududde points anuwa thama next year ube rank eka depend wenne.
nikan hithapan uba awurudu 20k-25k parana dialog account ekaka dan me awurudde bill eka 2000/- gaane gewanne kiyala....
ethakota uba awuruddatama bill eka pay karanne 24,000.00 uba hithana widihata oka ubara cash kaloth ube point 40,000 - 50,000 uba gewana mudalata wada wadi wenawa ne. ethakota dialog eka ubata gewanawa uba dialog eke innawata. business ekak naa ne ethakota.............
call center ikmanata answer karanawa.Dialog club vision loyalty points වලට කරන්න පුළුවන් මොනවද බං?
Cash වලට transfer කරන්න බෑ කියලා තියනවා. මේක අපට reload විදියට වත් ගන්න බැරිද?