මම යලුවෙකුට කිව්වමත් කිව්වෙ වෙන අවුලක් ඇති කියල, පස්සෙ මම ඔක්කොම ටික අරන් ගිහින් මල්ලිගෙ එකට මාරුකරල බැලුව, ඔක්කොම වැඩ මචන්... එපා වෙලා තියෙන්නෙ...ඒත් ගේම අතාරින්ඩ හිතෙන්නෙත් නැහැ... lbn එකේ ඉදන් receiver එක වෙනකම් ඔක්කොම ගෙනියලද බැලුවේ?