Dialog Tv / Dish Tv අයින් කරපු Dish එකක් ඔනේ....
කස්ටිය ලග නැද්ද?
පරන අයින් කරලා දාපු Dish එකක් + LNB
ඩෙකොඩර් එක ඔනේ නැ...
ඩිශ් එකයි ඒක හයි කරන ගැජට් ටිකයි ඕනේ...
අයින් කරපු එකක්
බිල් ගෙවන්නෙ නැතිව ගලවපු එව්වා
සාධාරන ගානක් දෙන්නම්
කුරුයර් ගාස්තු මම ගෙවන්නම්
තියෙන අය මැසෙජ් එකක් දාන්නො...



LNB එක කිව්වෙ මෙකට
පරන අයින් කරලා දාපු Dish එකක් + LNB
ඩෙකොඩර් එක ඔනේ නැ...
ඩිශ් එකයි ඒක හයි කරන ගැජට් ටිකයි ඕනේ...
අයින් කරපු එකක්
බිල් ගෙවන්නෙ නැතිව ගලවපු එව්වා

සාධාරන ගානක් දෙන්නම්

කුරුයර් ගාස්තු මම ගෙවන්නම්

තියෙන අය මැසෙජ් එකක් දාන්නො...



LNB එක කිව්වෙ මෙකට

