Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම යලුවෙකුට කිව්වමත් කිව්වෙ වෙන අවුලක් ඇති කියල,
    පස්සෙ මම ඔක්කොම ටික අරන් ගිහින් මල්ලිගෙ එකට මාරුකරල බැලුව, ඔක්කොම වැඩ මචන්...
    එපා වෙලා තියෙන්නෙ...ඒත් ගේම අතාරින්ඩ හිතෙන්නෙත් නැහැ...

    lbn එකේ ඉදන් receiver එක වෙනකම් ඔක්කොම ගෙනියලද බැලුවේ?
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    lbn එකේ ඉදන් receiver එක වෙනකම් ඔක්කොම ගෙනියලද බැලුවේ?

    ඔවු බන්, ඩිශ් එකේ ඉදන් , Dialog යුනිට් එකට යනකන් ගෙනිච්චා,...
    TV එක විතරයි ඉතුරු උනේ..:):)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔවු බන්, ඩිශ් එකේ ඉදන් , Dialog යුනිට් එකට යනකන් ගෙනිච්චා,...
    TV එක විතරයි ඉතුරු උනේ..:):)

    ඒ කියන්නේ උබට sat එක ඇල්ලෙන්නෙම නෑ. මොනවටහරි වැහෙනවා වෙන්න පුළුවන්. ඈතින් තියෙන කන්දක්, ගහක් වෙන්නත් පුළුවන්. මොකද ඔය sat එක ගොඩක් පාතින් තියෙන එකක්
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43

    LNB එක එහෙම, කැරකුනේවත් නැහැ, පරන තැනින් ගලවපු ගමන්මනෙ මචන්..
    මට හදන්න තිබුනෙ Azimuth එකයි Vertical. Angle එකයි විතරයි,
    ගස් වලින් , කදු වලින්, බදාවකුත් නැහැ....
     
    Last edited: