Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    මචන්, මම පාවිචි කරන Dialog dish එක ගෙදර වෙන තැනක හයි කලා, දැන් මේක ආයිත් Intelsat 12 satellite එකට Align කරගන්නෙ කොහොමඩ බන්, මම ඇප්ප් එකක් දාල Directions ඔක්කොම ලගටම ගත්තා, එත් සිග්නල් ඩිටෙක්ට් වෙන්නෙ නැහැ බන්, Ebay එකේ තියෙනවා ඇනලොග් Satellite Finders, ඒවා හොදයිද මචන්? පාවිච්චි කරපු අය ඉන්නවද?

    Please Help?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ubata kara ganna bari nan..ikman eke innawa ban 1000-1500kata withara oka hi karala yana un..math oka thaniyen karanna giya hari giye na..eeta passe ekekta 1500k deela thami kara gaththe...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    satfinder app එක phone එකට දාගන්න. එකේ Intelsat12- 45e එක තෝරන්න.
    නැත්නම් මාලිමාවක් හොයාගන්න.

    http://puntodepartida.com/en/guides/point_and_install_satellite_dish/

    අන්ටනාවේ අධාරකය ලේවල් එකක් අදාරයේන් සවි කර ගන්න. අදාරකය level කර ගන්න. පස්සේ dish එක අදාරකයට සවිකර ගන්න. ඉට පස්සේ මලිමවක් අරගේන එකේ උතුරේ සිට අංශක 260 අරගේන dish එක ඒ පැත්තට හරව ගන්න. ඉට පස්ස එක යට 10, 20, 30. 40 ,50 ගනන් දාල අති dish එකේ උඩට 48 වෙනකන් ඒක උස්සන්න. reciver එක ටිවි එකට ගහල සිග්නල් ලේවල් එකයි කොලිටි ලෙවල් check karala බලන්න
     
    Last edited:

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ubata kara ganna bari nan..ikman eke innawa ban 1000-1500kata withara oka hi karala yana un..math oka thaniyen karanna giya hari giye na..eeta passe ekekta 1500k deela thami kara gaththe...

    මගෙ තියෙන උනට මට ඔනෙ මේක මමම කරගන්න මචන්,
    කවුරුහරි යූස් කරල තියෙනවඩ ඇනලොග් සෑටලයිට් ෆයින්ඩර්ස්, මේකක් ගත්තොත් පුලුවන් වෙයි නේද වැඩෙ කරගන්ඩ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මගෙ තියෙන උනට මට ඔනෙ මේක මමම කරගන්න මචන්,
    කවුරුහරි යූස් කරල තියෙනවඩ ඇනලොග් සෑටලයිට් ෆයින්ඩර්ස්, මේකක් ගත්තොත් පුලුවන් වෙයි නේද වැඩෙ කරගන්ඩ

    ඕක ඕනේ නෑ බන් ඔය වගේ පොඩි වැඩකට. උබ ගොඩක් sat අල්ලනවනම් කමක් නෑ. compass, gps තියෙන phone එකක් තිබ්බනම් හොදටම ඇති
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මගෙ තියෙන උනට මට ඔනෙ මේක මමම කරගන්න මචන්,
    කවුරුහරි යූස් කරල තියෙනවඩ ඇනලොග් සෑටලයිට් ෆයින්ඩර්ස්, මේකක් ගත්තොත් පුලුවන් වෙයි නේද වැඩෙ කරගන්ඩ
    google karala balahn ..mata mathakai man try karapu dawasawala thibba ekek dala step by step ..mata kara ganna bari una...
    good luck
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඕක ඕනේ නෑ බන් ඔය වගේ පොඩි වැඩකට. උබ ගොඩක් sat අල්ලනවනම් කමක් නෑ. compass, gps තියෙන phone එකක් තිබ්බනම් හොදටම ඇති

    iPhone එකෙන් තමයි මචන් ට්‍රයි කලේ, ඇප්ස් තියෙනව ගොඩක්, Cable, LNB ඔක්කොම චෙක් කලා, ඒව අවුලක් නැහැ, දවස් ගානක් බන් දැන්
    ...
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    google karala balahn ..mata mathakai man try karapu dawasawala thibba ekek dala step by step ..mata kara ganna bari una...
    good luck

    දශමෙටම අලයින් වෙන්න ඕනෙ බන්, ගලවන්න කලින් මම බැලුවා 0.5mm change වලටත් සිග්නල් නැතුව යනව මචන්..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    iPhone එකෙන් තමයි මචන් ට්‍රයි කලේ, ඇප්ස් තියෙනව ගොඩක්, Cable, LNB ඔක්කොම චෙක් කලා, ඒව අවුලක් නැහැ, දවස් ගානක් බන් දැන්
    ...

    app තියෙනවද හරි එකක්?

    මේකේ තියෙනවා ඔක්කොම http://puntodepartida.com/en/guides/point_and_install_satellite_dish/

    මාලිමාව ගනින්.

    මෙන්න මේක download කරලා ප්‍රින්ට් එකක් ගනන් ලේසි වෙන්න http://puntodepartida.com/_img/guias/parabolica/proceso/transportador.pdf

    260 ට ඩිෂ් එක හරවපන්.
    3orientar.png

    මේ nut එක 48.8ට ගන්න

    elevacionmadrid.png

    LBN එක 77.9 ට කරකවපන්

    polarizacionmadrid.png
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    app තියෙනවද හරි එකක්?

    මේකේ තියෙනවා ඔක්කොම http://puntodepartida.com/en/guides/point_and_install_satellite_dish/

    මාලිමාව ගනින්.

    මෙන්න මේක download කරලා ප්‍රින්ට් එකක් ගනන් ලේසි වෙන්න http://puntodepartida.com/_img/guias/parabolica/proceso/transportador.pdf

    260 ට ඩිෂ් එක හරවපන්.

    මේ nut එක 48.8ට ගන්න

    LBN එක 77.9 ට කරකවපන්

    එල ගයිඩ් එක මචන්, මේ විදිහටම නොවුනට මම මේ දේවල් ට්‍රයි කලා, මේක ඇනලොග් ෆයින්ඩර් එකෙන් ලේසියි නේද මචන්, තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එල ගයිඩ් එක මචන්, මේ විදිහටම නොවුනට මම මේ දේවල් ට්‍රයි කලා, මේක ඇනලොග් ෆයින්ඩර් එකෙන් ලේසියි නේද මචන්, තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො....

    පුදුමයි, ඒත් ආවේ නැත්නම්. compass එක sure ද? senses ටික හරියට වැඩද? phone එක ඩිෂ් එක ලගටම ගෙනියන්න එපා. magnetic field එකක් හැදිලා විකාර කරනවා සමහරවෙලාවට

    satellite finder එක ගොඩක් ඕනේ වෙන්නේ මචන් අපි නොදන්න sat එකක් අල්ලන්න. lbn එකට sat finder එක සෙට් කරලා ඩිෂ් එක හරවද්දී signal වැඩි වෙන තැන පෙන්නනවා. ඒත් උබේ සීන් එකේදී මට හිතෙන්නේ වෙන අවුලක් ඇති කියලා.
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    පුදුමයි, ඒත් ආවේ නැත්නම්. compass එක sure ද? senses ටික හරියට වැඩද? phone එක ඩිෂ් එක ලගටම ගෙනියන්න එපා. magnetic field එකක් හැදිලා විකාර කරනවා සමහරවෙලාවට

    satellite finder එක ගොඩක් ඕනේ වෙන්නේ මචන් අපි නොදන්න sat එකක් අල්ලන්න. lbn එකට sat finder එක සෙට් කරලා ඩිෂ් එක හරවද්දී signal වැඩි වෙන තැන පෙන්නනවා. ඒත් උබේ සීන් එකේදී මට හිතෙන්නේ වෙන අවුලක් ඇති කියලා.

    මම යලුවෙකුට කිව්වමත් කිව්වෙ වෙන අවුලක් ඇති කියල,
    පස්සෙ මම ඔක්කොම ටික අරන් ගිහින් මල්ලිගෙ එකට මාරුකරල බැලුව, ඔක්කොම වැඩ මචන්...
    එපා වෙලා තියෙන්නෙ...ඒත් ගේම අතාරින්ඩ හිතෙන්නෙත් නැහැ...