Dialog Ezcash සල්ලි ගන්න Help

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    සල්ලි ගන්න යනකොට ID Card මුකුත් අරන් යන්න ඔනෙද..අපෙ ezcash එකෙන් උන්ට සල්ලි දෙන්නෙ කොහොමද ...උන් කියන number එකකට සල්ලි යවන්න වගෙ සීන් එකක්ද
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සල්ලි ගන්න යනකොට ID Card මුකුත් අරන් යන්න ඔනෙද..අපෙ ezcash එකෙන් උන්ට සල්ලි දෙන්නෙ කොහොමද ...උන් කියන number එකකට සල්ලි යවන්න වගෙ සීන් එකක්ද

    අපේ number එකට අවම සිම් එකත් ඕනේ කියනවා නේද :rolleyes::rolleyes:

    හරියටම දන්නේ නෑ පුති :sorry::sorry:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Food City, EZ cash points ona ekakin puluwan.Godak podi kadawal nam dena ekak na salli nati nisa.Mukut aran yanna ona na.EZ cash sim eka phone ekakata dagena yanna.
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    8Dyq4RvFWrwPh2ZCjX46_qgi_f51T1UX4bMHNVYldRomGvHxm8ANW_N66HnEkNFOgw=w300


    EZ cash logo eka gahala thiyena kadekin ganna puluwan

    un issela ahanawa kiyada ganne kiyala. passe no eka ahanawa. itapasse ape 4n ekata sms confirm ekk enawa ekata PIN eka reply karama hari.