Dialog Fantasy League

Irfaath

Member
Jul 24, 2012
140
29
0
Folks මේ මගේ පලවෙනි Post එක, මෙක කව්රුහරි මීට ඉස්සෙල්ලා Post කරාද දන්නේ නෑ. අව්ලක් නෑ මෙන්න මෙකයි සීන් එක,

Dialog එකෙන් මේ පාර #WT20 එකට Competition එකක් දාල තියෙනවා. 1වෙනි Prize එක Samsung S5 එකක්.

කරන්න තියෙන්නෙ මෙච්චරයි,
http://t.co/6kAT31RNt7
මේ Link එකෙන් register වෙලා අද තියෙන match එකට අදාල team එකක් select කරගන්න. හැබැයි මේක කරන්න ඔනේ උන් දෙන credits වලින්. Normally උන් දෙන්නේ 1000000 credits විතරයි. උඹලා select කරන team එක match එකේ perform කරොත් උබලට ඒ අනුව points හම්බවෙනවා. පලවෙනියා උනොත් ගොඩම තමා.

කරුනාකරලා කව්රුත් බනින්න නම් එපා Please!!!!!!
ජය වේවා !