Dialog FDD TDD ප්‍රශ්නයක්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩයලොග් එකේ මොබයිල් ඩේට, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඩේට සිග්නල් වලට පාවිච්චි කරන්නෙ ෆ්‍රීක්වන්සි දෙකක්ද,:confused:

    ඇයි අපිට සමහර පෝටබල් රවුටර් වලට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් දාන්න බැ කියන්නෙ ඇයි:confused: