Dialog Fiber (FTTH) පැකේජ ගැන මේ කතාව ඇත්තක්ද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අපිට නෑ මිට්ටෝ තාම ඕක. මාත් බලන් ඉන්නේ. දැනට වාසීම එක තමා SLT 10gb per day eka hari 25gb day එක. රෑ 12-7 unlimited 300mb speed එකෙන්. දවසට 100gb පන්නල බාල තියෙනවා
    මේක නම් ලාබ තමයි ගොඩක් පාවිච්චි කරන කෙනෙකුට. මොකද ස්පීඩ් වල කිසිම අවුලක් නැහැ ෆයිබර් වල
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    මේක නම් ලාබ තමයි ගොඩක් පාවිච්චි කරන කෙනෙකුට. මොකද ස්පීඩ් වල කිසිම අවුලක් නැහැ ෆයිබර් වල
    mage 25 GB eka .. aye super
     
    • Love
    Reactions: NRTG