Dialog Fibre - Announced

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,537
    902
    113
    Mawanella Town
    ඔන්න Dialog Fibre announce කරල තියෙනව.
    200mbps වලින් ගන්න පුළුවන් ලු. Unlimited (2TB max) කියල එකකුත් තියෙනව.

    මේ සාමාන්‍ය customers ලට මේ පාර දීල තියෙන ටික මම හිතන්නෙ.

    Experienced කරපු කෙනෙක් හොඳ නරක දාගෙන යමු 😌


    https://www.dialog.lk/home-broadband/fibre?language=en
    oka site ake

    • Terms & Conditions apply
    eka visthara monawath nadda
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,493
    113
    දැන් ෆයිබ ගන්න පුලුවන්ද බන්? මේ දල තියෙන ලින්ක් එකේ නම් පැකේජ් ටික විතරනේ.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,299
    5,420
    113
    dialog un expand karai, mokada tower connect karanna kohomath fiber adinawane.

    slt tharam gam assata yana ekak ne. towns, main road kittuwa ganna puluwan wei.

    slt ekata thawath padui meken
     
    • Like
    Reactions: Lionzzz and msan

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මේ දාන තියෙන ගනන් tax ඇතුවද නැතුවද?

    Screenshot 2024-05-20 211115.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,772
    12,947
    113
    Unlimited == x TB max 😹

    also,

    පුක තියෙනවා == පුක නෑ


    හැමදාම වගේ ලෝකෙ වචන වලට අලුත් තේරුම් දෙන්නෙ ට්‍රැකවුට්ලන්තෙන් තමා. 💪
    After FUP 5mbps Unlimited
     
    • Haha
    • Like
    Reactions: shenat and msan

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    SLT danata hodai wage compare karaddi. Me gobbayo Airtel merge karanna patan aran 4G HBB patta slow.