Man post ekak danna gya wtharai ban uba dala thibba.
Meka awoth nam maru ah slt unta hnda competition ekak tyai
Meka awoth nam maru ah slt unta hnda competition ekak tyai
dialog tv hbo hd athaSLT unge issara HBO set ekama dunna. dn peo TV wala ekakwath na.
eetath quality ekath amu gotha....
4K TV ekak gattata melo wadak na e quality ekka
මුලින්ම දැම්මෙ Tower වල Connectivity එකටDialog Underground Back-Bone එක මං දන්න තරමින් හුගක් පැති කවර් කර්නවා (මුලින්ම දැම්මෙ Tower වල Connectivity එකට)

Ape paththe dialog fibre dp dala tyanawa dakka man samahara than walafibre line adinna epayi bn. slt unge line ekka adinna oni ehenam lease karala aran. naththam kanu adinna oni gov approval aran.
backbone ring ekata kittu unta ganna puluwan.
danata colombo 1-7, luxuary apartments, dehiwala, oyawage areas wala line adala thiye.
fiber aran wath tv channels tika quality nane... malama gotha..dialog tv hbo hd atha
peo tv business eka fail slt lage slt 4g wage wahanna bari nisa oka karanne
![]()
Ow slt un phone line eka kare gahanwa ne mun ehma ba300GB Anytime
Rs. 5,420.00
Monthly Rental (inc. tax)
මේක පට්ට![]()
Wikunanna one jio ekata mam nam kiyannePonila SLT wikunowoth oya okkoma ganan yanawa
sure da machan? net ekka tv or phone line ekath ganna one nadda?Ow slt un phone line eka kare gahanwa ne mun ehma ba
@sajith.xp.pk ආවරණය ගැන සිතියමක් හෝ ප්‍රදේශ ලැයිස්තුවක් නැතිද?ඔන්න Dialog Fibre announce කරල තියෙනව.
200mbps වලින් ගන්න පුළුවන් ලු. Unlimited (2TB max) කියල එකකුත් තියෙනව.
මේ සාමාන්‍ය customers ලට මේ පාර දීල තියෙන ටික මම හිතන්නෙ.
Experienced කරපු කෙනෙක් හොඳ නරක දාගෙන යමු
https://www.dialog.lk/home-broadband/fibre?language=en
මට සාමාන්‍යයෙන් දවල් කාලයට 75 Mbps සහ රෑට 95 Mbps ලැබෙනවා. හොඳ වේගයක් තියෙද්දිත් වෙලාවකට 1080p වීඩියෝවක් එකදිගට බලන්න බැහැ. සමහර වෙලාවට සිග්නල් පහම තියෙද්දි 20-30 ට බහිනවා, රවුටරය සහ කුළුණ අතර බාධකයක් නැතත් දවසේ කොයි වෙලාවක හරි හේතු නැතිව සිග්නල් අඩුවැඩි වෙනවා. අනෙක සිග්නල් ඔක්කොම හොඳට හම්බවෙන්නේ කීයෙන් කී දෙනාට ද? අවුරුදු ගානක් සිග්නල් මිත්‍යාවට අහුවෙලා හිටියා. SLT කේබල් කි.මී. කිහිපයක් අදින්න ඕන නිසා අඬලා අඬලා ගෙදරට මීටර් 800 ක් විතර දුරින් කුඹුරක ඩයලොග් කුළුණක් හයි කර ගත්තා. ඒකටත් රටුටරය කුස්සියේ ජනලේයක් ගාව තියලා තමයි ගන්නේ. ජනේලය වැහුවොත් හතරට බහිනවා. ගේ ඇතුළේ සමහර කාමර වලට සිග්නල් 2-3 යි. අන්තිමට මෑතක දී SLT ගත්තා. (ඒ වෙන විට දුර අඩුවෙලා තිබුණා).කොහොම උනත් මම නම් දිගටම SLT පාවිච්චි කරනව. මෙවුන්ගෙ හොර බිල් එක්ක ගනුදෙනු කරන්න බෑ![]()
මෙතැන නැහැනේ. https://www.dialog.lk/home-broadband/fibreUnlimited (2TB max) කියල එකකුත් තියෙනව.
12-7 SLT unlimited එක අවුලක් නෑ. 100 පන්නන දවස් තියෙනවා පැය දෙකකටUnlimited කියලා දෙයක් නෑ පුතා
Unlimited කියන්නේ සෙලවෙන මනස![]()

