Dialog Fibre - Announced

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,699
    11,339
    113
    dialog tv hbo hd atha
    peo tv business eka fail slt lage slt 4g wage wahanna bari nisa oka karanne

    image.png
    මම නිකන් අහන්නේ ..උඹළා එලාම් තියාගන මේවායේ යන ෆිල්ම් බනවද?
    මම නිකන් අහන්නේ...මේ මල දානවල් සල්ලි දීලා අරගෙනත් එ්වායේ යන ඇඩ් එක්ක උඹලා මේ ටීවි බලනවද?
    අවංකව අහන්නේ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,024
    2,493
    113
    මම නිකන් අහන්නේ ..උඹළා එලාම් තියාගන මේවායේ යන ෆිල්ම් බනවද?
    මම නිකන් අහන්නේ...මේ මල දානවල් සල්ලි දීලා අරගෙනත් එ්වායේ යන ඇඩ් එක්ක උඹලා මේ ටීවි බලනවද?
    අවංකව අහන්නේ
    එලාම් තියන්න ඕන නැහැ බන් මැෂින් එකක් තියෙද්දී. එලාම් මැෂින් එකේ තියපන්. ඔටෝ 12 පස්සේ ඩව්න්ලෝඩ් වෙනවා.
     
    • Wow
    Reactions: Shamal3001

    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    After FUP 5mbps Unlimited

    මොකක්ද බන් ඔය FUP කියන්නෙ?? 😹
    කියල තියෙන speed එකට unlimited කියනව නං ඒකට ලෝකෙ අනිත් රටවල් වල එක තේරුමයි තියෙන්නෙ. ඒක unlimited.

    FUP, FUK, PUK කතා නෑ. එක්කො unlimited නැත්තං limited.
    ඇයි ඕක කෙළින් කියන්න බැරි? Unlimited කියල ගන්න එකක් GB ප්‍රමාණයක් ගියාට පස්සෙ speed අඩු වෙනව නං ඒ මොන විහිලුවක්ද? 😹 ඇයි බන් ලංකාවෙ උන් හැමදේම බොරුවෙන්, වංචාවෙන් කරන එකට උබල සපෝට් කරන්නෙ?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,981
    113
    මම නිකන් අහන්නේ ..උඹළා එලාම් තියාගන මේවායේ යන ෆිල්ම් බනවද?
    මම නිකන් අහන්නේ...මේ මල දානවල් සල්ලි දීලා අරගෙනත් එ්වායේ යන ඇඩ් එක්ක උඹලා මේ ටීවි බලනවද?
    අවංකව අහන්නේ
    HBO ASIAN FEEDS BAN ADS YANNE NAHA
    record
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,441
    1,857
    113
    After FUP 5mbps Unlimited
    slt 64kbps

    mun fup eka 5mbps denawa

    e athin eka maru..

    slt unta mechara kal competition ekak thibbe na. dan dialog un innawa fibre walin..

    anika un phone line eka balen kare gahanne na slt wage

    Inc Tax kiyala thiyenne kaluwo
    aniwa slt un price dala tyanne tax nathuwa

    mun tax okkoma ekka price dala tyanne
    ------ Post added on May 21, 2024 at 3:10 PM
     
    • Like
    Reactions: msan and Lionzzz

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,772
    12,947
    113
    slt 64kbps

    mun fup eka 5mbps denawa

    e athin eka maru..

    slt unta mechara kal competition ekak thibbe na. dan dialog un innawa fibre walin..

    anika un phone line eka balen kare gahanne na slt wage

    aniwa slt un price dala tyanne tax nathuwa

    mun tax okkoma ekka price dala tyanne
    ------ Post added on May 21, 2024 at 3:10 PM
    Dan HBB Fiber Denna patan aran thiyenne. Masa 2-3k wage yaddi connection wide spread wenna gani. 4G-5G hurathal karanawata wada Fiber labai.
    FUP 5Mbps kiyanne Hoda rate ekak. 1080p video ekak buffer nathuwa play karaganna unath aulak na. Unlimited plan wala Fup Cap eka start wenneth 500Gb wala idan. SLT Unlimited 10GB Flash package eka Same rate wagene yanne eth 300Gb hambenne masetama.
     
    • Like
    Reactions: msan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Ada SLT 4G speed eka 1Mbps. Redda wikunala daanneth na bambuwa

    Unlimited connection ekka ekatama linked 4G package ekakuth dunanan man full Dialog wenawa. SLT kiyanne perum puran aapu karumayak. Wena unta fiber denna denneth na un denneth na hariyata. Fiber gannawanan phone line ekakuth age gahanna enawa sanasili thaagi wage

    PS : Dialog wala mokadda oi Unlimited kiyala inpasse aayi limited kiyala thiyenne 5mbps walata. Maha gobba pataw ithin lankawe inne. Jio wage ekak aawanan fukata laali allan duwanna wenne lankawe TRCSL ekatai telecom engineers latai
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Please note that Dialog Fibre connectivity is available only in apartments mentioned in the above list.
    We are expanding to more locations. Please stay updated with our social media pages for more details. https://social.dialog.lk/fibre/
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    981
    1,329
    93
    මේකෙ upload speed එක කොහොමද?
    ෆයිබර් වල ඇයි බන් ස්පීඩ් කොහොමද කියලා අහන්නේ? :ROFLMAO:
    ෆයිබර් වල කියලා තියෙන ගානෙන් 90% ක් අවම එනවා.

    ටෙලිකොම් 300 දෙනවා කියන එකෙන් සමහර අයට 290,295,300 එනවා.
    කොහොමත් 300 නම් 270ට එහා එනවා.

    ow neda. slt fibre ganna puluwan nam dialog puluwan wenna oni. shared yanne
    නොදන්නා උට්ටවල් නොකියා ඉදපන් බන්, කොහෙද එහෙම ශෙයා එකක් යන්නේ :LOL:
    අනේ මන්දා බන් උබල වගේ උන් එක්ක මේ රටේ ඉන්නවට අපිට ගෙවන්න ඕන :ROFLMAO:
    ------ Post added on May 21, 2024 at 9:45 PM
     
    • Haha
    Reactions: EVC

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,299
    5,621
    113
    ෆයිබර් වල ඇයි බන් ස්පීඩ් කොහොමද කියලා අහන්නේ? :ROFLMAO:
    ෆයිබර් වල කියලා තියෙන ගානෙන් 90% ක් අවම එනවා.

    ටෙලිකොම් 300 දෙනවා කියන එකෙන් සමහර අයට 290,295,300 එනවා.
    කොහොමත් 300 නම් 270ට එහා එනවා.

    නොදන්නා උට්ටවල් නොකියා ඉදපන් බන්, කොහෙද එහෙම ශෙයා එකක් යන්නේ :LOL:
    අනේ මන්දා බන් උබල වගේ උන් එක්ක මේ රටේ ඉන්නවට අපිට ගෙවන්න ඕන :ROFLMAO:
    ------ Post added on May 21, 2024 at 9:45 PM
    SLT 300Mbps nam ali prodawak. 300 denna router upgrade karanna ona. un eka karanne neh. hugak router max 100mpbs. mamat request kara. ehema maru karanna balu, salli dila gannalu
     
    • Haha
    Reactions: SaNDun

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,547
    1
    15,152
    113
    slt 64kbps

    mun fup eka 5mbps denawa

    e athin eka maru..

    slt unta mechara kal competition ekak thibbe na. dan dialog un innawa fibre walin..

    anika un phone line eka balen kare gahanne na slt wage

    aniwa slt un price dala tyanne tax nathuwa

    mun tax okkoma ekka price dala tyanne
    ------ Post added on May 21, 2024 at 3:10 PM
    slt 64kbps karanne issarama apu pkg bn, web family , webpal wage ewa
    aluth fiber unlimited(limited :rofl: ) ewa dn Thereafter 1Mbps :yes::sorry:
    4g flash packages unat limit eka pannama 1mbps
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ෆයිබර් වල ඇයි බන් ස්පීඩ් කොහොමද කියලා අහන්නේ? :ROFLMAO:
    ෆයිබර් වල කියලා තියෙන ගානෙන් 90% ක් අවම එනවා.

    ටෙලිකොම් 300 දෙනවා කියන එකෙන් සමහර අයට 290,295,300 එනවා.
    කොහොමත් 300 නම් 270ට එහා එනවා.
    ------ Post added on May 21, 2024 at 9:45 PM

    Download නෙමෙයි පගෝ
    Upload කියලා තියන තැන අහන්නේ
    Slt 150 upload කියලා තියෙන්නේ.
    මුන් කියපු තැනක් තියෙද?
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    981
    1,329
    93
    SLT 300Mbps nam ali prodawak. 300 denna router upgrade karanna ona. un eka karanne neh. hugak router max 100mpbs. mamat request kara. ehema maru karanna balu, salli dila gannalu
    උන්ට කීවාම ෆ්‍රී දාලා දෙනවා. මටත් දුන්නා.
    සල්ලි දීලා දාගන්න කියනවා නම් ඒ රෙකොර්ඩින් එකක් ස්ටෝරි එකක් විදිහට හදලා you tube දාපන්, උගේ විව්ස් ටිකත් හැදෙයි වැඩෙත් වෙයි :LOL: