dialog free data

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මොකක්ද මන්දා මැසේජ් එකක් ආව යු ටියුබ් වලට මෙගාබයිට් 900යි අනික් සර්ච් වලට මෙගාබයිට් 450කුයි ෆ්‍රී කියල.ෆෝන් එකේ තිබ්බේ රුපියල් 9යි.දැනට මෙගාබයිට් 109ක් යුස් කරා.පස්සේ කැපෙයිද දන්නේ නැ සල්ලි.දවස් 30ක් ෆ්‍රී කියල තමා කිව්වේ...

    elanga maase indan Rs.159+tax charge wenava..data iwara unama..
    OFF<space>KNK kiyala type karala 678 ta message karapan..naththam digatama
    charge wei

    http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/knktd-data-packages/
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Weda karanwa ban. Prepaid.

    "Rs 159/- data package is activated with No rental for 30 days. You get 900MB for Youtube & 450MB for other browsing per month.50Cents+taxes per additional MB. "

    Feb 28, 2010
    1,145
    26
    0
    මොකක්ද මන්දා මැසේජ් එකක් ආව යු ටියුබ් වලට මෙගාබයිට් 900යි අනික් සර්ච් වලට මෙගාබයිට් 450කුයි ෆ්‍රී කියල.ෆෝන් එකේ තිබ්බේ රුපියල් 9යි.දැනට මෙගාබයිට් 109ක් යුස් කරා.පස්සේ කැපෙයිද දන්නේ නැ සල්ලි.දවස් 30ක් ෆ්‍රී කියල තමා කිව්වේ...

    kohomei use karapu gana vblnne komei