Dialog fun blaster eken

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    Wada ganna barida

    pundela denne SD Qulaity ne

    aluten apu films tikak yt/fb channel or whatsapp group wala wath nadda

    smart boys la tika reply ekak denna positive
    මෙලෝ වැඩක් ගන්න බෑ ඕකෙන් සල්ලි අපරාදේ.
    යූටියුබ් එකේ ලස්සනට ‍ෆිල්ම් එකක් බලාගෙන ආවා විනාඩි 10 ක් ගියෙ නෑ 4G ඉදන් 3G/H+ වලට මාරු වෙලා ස්ටක් උනා.. :baffled:
    ආයෙත් ආවාම උත්සාහා කරා ඒ වගේම උනා..:angry:
    කැරි බල්ලෝ හිතලමයි එහෙම කරන්නේ..
    කෝල් කරලා අහපුවාම උන්ගේ කස්ටම්ර් බේස් වැඩිලු අනම් මනම් බයිලා කියනවා.:rolleyes:
    අන්ලිමිටඩ් පැකේජ් දාපු එකෙක්ටවත් හරියට මුකුත් බලන්න බෑ..

    පස්සේ මම එයාර්ටෙල් එක දා ගත්තා.:yes:
    අම්මට සිරි ඩයලොග් කැලේ එයාර්ටෙල් එක්ක.
    දැන් වීඩීයෝ යූටියුබ් බලන්න පුලුවන් 240p ඉදන් 1080p කොලිටි එනකම්ම. :love2:
    කිසිම ස්ටක් වීමක් නෑ.
    ‍ෆිල්ම් එකක් බැලුවා ඉවර වෙනකන්ම 480p කොලිටි එකෙන්ම.. :love2:
    පට්ට ..
    ෆේස්බුක් , වට්සැප් එකත් අවුලක්ම නෑ.
    උන් 3G/H++ උනාට දෙන්න පුලුවන් උපරිම ස්ප්‍රීඩ් එකෙන් දෙනවා..
     
    • Like
    Reactions: hodakolla