Dialog(Genie) එක මට කරපු දේ?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    pKRj77al.jpg

    මගේ සම්පත් බැංකුවේ එකවුන්ට් එක Genie ඇප් එකත් එක්ක ලින්ක් කරලා තියෙන්නේ. ඇප් එකෙන් පේමන්ට් එකක් කරාම බෑන්ක් එකෙන් කැපෙනවා. මම 958.58 ක රීලෝඩ් එකක් දැම්මා ගිය 23 වෙනිදා (23/12/2018).

    දාපු ගමන් ඇප් එකේ error එකක් ආවා. රීලෝඩ් එක ආවෙත් නෑ. හැබැයි සම්පත් බෑන්ක් එකවුන්ට් එකෙන් 958.58 ක් අඩුවෙලා. ඔන්ලයින් (සම්පත් විශ්ව එකෙන්) බැලුවම පැහැදිලිව තියනවා 958.58 ක් ඩෙබිට් වෙලා කියලා.

    මේ ගැන ඇප් එක හරහා කම්ප්ලේන් කරා. ඔන්ලයින් වෙබ්සයිට් එකෙනුත් කම්ප්ලේන් කරා. (ඒ හැමවෙලාවකම සම්පත් විශ්ව එකේ තිබ්බ transaction ID එකයි ඒකේ screenshot එකකුයි යැව්වා). පහුවෙනිදා ඩයලොග් එකට කෝල් කරලත් කිව්වා. එතකොට කිව්වා රිපෝට් කරලා තියෙන්නේ පැය 72ක් ඇතුලත කෝල් එකක් දෙයි කිව්වා. (ඒ කියන්නේ දවස් 3ක් !)

    3වෙනි දවසේ කෝල් එකක් ආවා. එතනින් කිව්වා screenshot හරියන්නෑ ඒ transaction එකට අදාල statement එකක් සම්පත් බෑන්ක් එකෙන් අරගෙන ඇප් එක හරහා ආපහු කම්ප්ලේන් එක කරන්න කියලා.

    statement එක ගන්න සම්පත් බෑන්ක් එකට මේල් එකක් යැව්වා. එතකොට කිව්වා සම්පත් විශ්ව එකෙන් බ්‍රාන්ච් එකට මේල් එකක් යවන්න කියලා. එහෙමත් කරා. බ්‍රාන්ච් එකෙන් රිප්ලයි එකක් නැති නිසා කෝල් එකක් ගත්තා. එතකොට කිව්වා අදාල තැනට ඒක යවලා තියෙන්නේ එතනින් රිප්ලයි එකක් ආවොත් එවන්නම් කිව්වා.

    කවදාහරි එහෙම ආවා කියමුකෝ. ඒත් මං රීලෝඩ් එක ගන්න ඒ statement එක ඇප් එකෙන් submit කරලා බලන් ඉන්න ඕනේ.

    දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ බං මෙහෙම දානව ඇරෙන්න. කොහොම හරි අන්තිමට මගේ 958.58 නැති වුණා. හැබැයි මං දන්නවා ඒ සල්ලි කොහේහරි කාගෙහරි එකවුන්ට් එකක ඇති කියලා.

    උඹේ dialog account එකට ගියාම reload දාන්න පුළුවන් method එක තෝරන්න පුළුවන් නේ. උඹට අර visa/master කියන එක තේරුවනම් වැඩේ ගොඩ . මම එහෙම දාලා තියෙනවා කිසිම අවුලක් වෙලා නෑ. හැබැයි උඹ කියන රෙද්ද නම් පාවිච්චි කරලා නෑ. ඒ රෙද්ද පාවිච්චි කරන්න කියලා email නම් ඇවිල්ලා තියෙනවා. ඕනෙම visa/master transaction එකක් protected.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඩයලොග් එකේ ඉන්නෙ ගූ හොරු බන්. මගේ හෑමදාම ඩේටා බිලින් සයිකල් එක එන්ඩ් එකට 1 වීක් තියලා කනෙක්ෂන් එක පට්ට ස්ලෝ වෙනවා. කෝටා ඉතුරු වෙලා තියෙද්දිත්. ඕක මම 6-7 ගමනක් කම්ප්ලේන් කලා. උන් එනවා. ඈවිල්ලා ඈබයක් ගහලා යනවා. දවසක් මම නෙට්ෆ්ලික්ස් මූවි එකක් බල බලා හිටියේ අපේ හාමිනේ එක්ක. මූවි එකේ අන්තිම හරිය බලනකොට කනෙක්ශන් එක පට්ට ස්ලෝ.දන්නවනෙ ඉතින් ගෑණු නහයෙන් අඩන්න ගියාම. ආයි මගේ හාමිනේ කියලා වෙනසක් නෑ. :rofl::rofl::lol::lol:

    ගත්තා හොට්ලයින් කෝල් එකක්. සර බර ගාලා තියලා ඈරියා දන්න ඉන්ගිරිස් වලින් කුනු හරපෙන්. මුන්ට කර ගන්න දෙයක් නෑතුව ලයින් එක කට් කලා. මම ගත්තා රවුටර් එක. ගෑහුවා පොලොවෙ කුඩු වෙනකල්. දෑම්ම කුඩු ටික රුපියලේ සිලි බෑග් එකකට. පහුවෙනිදා ගිහින් දුන්නා ඩබ්ලිව්.ටී.සී ආකේඩ් එකට. මෑනේජර් ඈවිත් ටෝක් කලා මට "යූ හෑව් ටූ පේ ද ඩෑමේජ් ෆො ද රවුටර් අන්ඩ් වී කෑනොට් ඩිස්කනෙක්ට් අන්ටිල් යූ පේ කිව්වා"

    මම කිව්වා "අයි ඩූ නොට් පේ එනි ෆකින් ඩෑමේජ් අන්ටිල් යූ පේ මයි ඩෑමේජ් ෆො මයි බිස්නස්. ඩූ යූ හෑව් එනි අයිඩියා හව් අයි ෆීල් වෙන් ආම් ඉන් අ මිඩ්ල් ඔෆ් අ බිස්නස් ඩිස්කෂන් ඈන්ඩ් යුවර් කනෙක්ෂන් වස් නොට් රෙස්පොන්ඩින් ඊවන් ෆො ස්කයිප්"

    මෑන්ස් හිතුවෙ නෑ මම කඩා පනී කියලා. මම කිව්වා මගේ කම්ප්ලේන් ෆ්‍රේක්වන්සි චෙක් කරන්න කියලා මෝඩයෙක් වගේ කතා කරන්නෙ නෑතුව. මෑන්ස් ඒක චෙක් කලා. කම්ප්ලේන්ස් ගොඩායි. අන් රිසොල් ස්ටේට් එකේ. එවෙලෙම කෑන්සල් කලා. කුඩු ටික උන්ට දීලා ආවා.

    ඩයලොග් කියන්නෙ මහ ගූ හොරු බන්. යන්න එපා ලගින්වත්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    pKRj77al.jpg

    මගේ සම්පත් බැංකුවේ එකවුන්ට් එක Genie ඇප් එකත් එක්ක ලින්ක් කරලා තියෙන්නේ. ඇප් එකෙන් පේමන්ට් එකක් කරාම බෑන්ක් එකෙන් කැපෙනවා. මම 958.58 ක රීලෝඩ් එකක් දැම්මා ගිය 23 වෙනිදා (23/12/2018).

    දාපු ගමන් ඇප් එකේ error එකක් ආවා. රීලෝඩ් එක ආවෙත් නෑ. හැබැයි සම්පත් බෑන්ක් එකවුන්ට් එකෙන් 958.58 ක් අඩුවෙලා. ඔන්ලයින් (සම්පත් විශ්ව එකෙන්) බැලුවම පැහැදිලිව තියනවා 958.58 ක් ඩෙබිට් වෙලා කියලා.

    මේ ගැන ඇප් එක හරහා කම්ප්ලේන් කරා. ඔන්ලයින් වෙබ්සයිට් එකෙනුත් කම්ප්ලේන් කරා. (ඒ හැමවෙලාවකම සම්පත් විශ්ව එකේ තිබ්බ transaction ID එකයි ඒකේ screenshot එකකුයි යැව්වා). පහුවෙනිදා ඩයලොග් එකට කෝල් කරලත් කිව්වා. එතකොට කිව්වා රිපෝට් කරලා තියෙන්නේ පැය 72ක් ඇතුලත කෝල් එකක් දෙයි කිව්වා. (ඒ කියන්නේ දවස් 3ක් !)

    3වෙනි දවසේ කෝල් එකක් ආවා. එතනින් කිව්වා screenshot හරියන්නෑ ඒ transaction එකට අදාල statement එකක් සම්පත් බෑන්ක් එකෙන් අරගෙන ඇප් එක හරහා ආපහු කම්ප්ලේන් එක කරන්න කියලා.

    statement එක ගන්න සම්පත් බෑන්ක් එකට මේල් එකක් යැව්වා. එතකොට කිව්වා සම්පත් විශ්ව එකෙන් බ්‍රාන්ච් එකට මේල් එකක් යවන්න කියලා. එහෙමත් කරා. බ්‍රාන්ච් එකෙන් රිප්ලයි එකක් නැති නිසා කෝල් එකක් ගත්තා. එතකොට කිව්වා අදාල තැනට ඒක යවලා තියෙන්නේ එතනින් රිප්ලයි එකක් ආවොත් එවන්නම් කිව්වා.

    කවදාහරි එහෙම ආවා කියමුකෝ. ඒත් මං රීලෝඩ් එක ගන්න ඒ statement එක ඇප් එකෙන් submit කරලා බලන් ඉන්න ඕනේ.

    දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ බං මෙහෙම දානව ඇරෙන්න. කොහොම හරි අන්තිමට මගේ 958.58 නැති වුණා. හැබැයි මං දන්නවා ඒ සල්ලි කොහේහරි කාගෙහරි එකවුන්ට් එකක ඇති කියලා.

    I don't use any third party service like Frimi, Genie and etc. I use Sampath Vishwa to do all the online payments. So it's easy to handle when something goes wrong. :rolleyes:
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    Ado owa gana nm katha karala therumak na bn ape kollekuth mobitel ekata salli gewala gana kapala un dala nah sampath bank da khda passe u call krla mobitel customer care un kyla apita katha krla therumk nah kyla bank ekata katha krnna kyla u reload krpu podi ganata katha krla therumak nah kyla u customer care ekata banala
    Onna ohomai wda ithin
     
    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    Bank eken statement gannakota un ekata charge karanawa. Den okata amatharawa, oyata statement ekatath pay karanna wei.

    Yanna Dialog arcade ekakata, monawahari proof ekka. gihin kiyanna oyata meka resolve kara ganna owne, nethnam methanin yanne ne kiyala. Mulin himin katha karanna... wede wenne nethnam sadde daanna hondata... denakan yanne ne kiyanna...

    mun statement illuwoth kiyanna ekata yana wiyadamath reload ekata daanawa kiyala, in-writing denna kiyala... mokada, meka oyage wereddak nemei

    munta ohoma kale nethnam oka lesiyen wenne ne... Thadin hitiye nethnam wede wenne ne....

    Onnam, FB live daapan .. kiyalama :D
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Same thing happened to me. genie app is fucked up now. most times its down or not working. around last week same thing happend. account is debited but transaction is failed . sallit na badut na. hodawain 2k katha kara call karala, gave reference and transaction. habai mun patas gala service eka deela complain eka unma resolve kara gannan kiuwa. so hopefully theyl sort the issue without giving me trouble and i got my service.

    me kiana vidiyata munge app eke hamotama tiana aulak wage. munge QA koheda dan na
    Mchan who did you call.. unge numbers mokuth deela nane..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇත්තටම කිවුවොත් මචන් ලංකාවේ මුදල් සම්බන්ධයෙන් තියෙන කිසිම ඇප් එකක් මම විස්වාස කරන්නේ නැහැ. FriMi කාලයක් නම් දාගෙන හිටියා කැෂ්බෑක් දෙන නිසා. පස්සේ උනුත් policy change කලාට පස්සේ ඒකත් නවත්තලා දැම්මා.

    මම බැලන්ස් විතරක් බලන්න පුලුවන් app විතරයි (Com Bank ePassBook, BOC B App) පෝන් එකට දාගෙන තියෙන්නේ. වෙන කිසිම ඇප් එකක් පාවිච්චි කරන්නේ නැහැ

    එක එක ආයතන තරගෙට ඇප් හදනවා. නමුත් වැරද්දක් උනොත් ඒකේ වගකීම ගන්න කවුරුත් නෑ බෝල පාස් කරනවා විතරයි.

    Online payments වලට BOC සයිට් එකෙන් payments නම් කරනවා බිල් ගෙවන එක ලේසි නිසා.
    ඒකත් කරන්නේ වෙබ් සයිට් එක ඇප් එකකට වඩා ටිකක් හොද ඇති කියල හිතෙන නිසා
    බැංකුවේ සයිට් එකට ලොග් උනා එතනින් ගෙව්වා. එච්චරයි. ඊට වැඩිය දෙයක් මම කරන්නේ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: jay971

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    Machan oya siddiya matath una aurudu ekahamarakata withara kalin. Man e welawema apu error eke screen shot dekak gahagaththa. passe genie website eken unwa contact karala ara screenshot ekath ekka yawwa. un dawasakata passe salli refund karala thibba. magenam rs 150ka reload ekak. dan commercial bank app eken ona dekata gewanne ethakota salli 3rd party ekak haraha yanne na. mokakhari prashnayak unoth bank ekath ekkama katha karala wisadaganna puluwan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩයලොග් කියන්නෙ කැරිම හොරු සෙට් එකක්, මාස තුනක් එක දිගට 15,000k දාන තිබ්බත් 250 කපනවා

    B37-A29-E5-6143-4626-8-AE4-8-BF7-A610-CECB.jpg

    BFEA8-C44-8651-4721-8747-85-DBACFB1-A70.png

    015-C1103-0-BA7-4-E3-F-8-A47-B77-AB2735-B94.jpg