Dialog genie account

shepard1500

Active member
  • Apr 9, 2025
    226
    188
    43
    genie එකේ savings account එකක් open කරන්න හිතාගෙන ඉන්නවා මම. app එක මම අවුරුදු ගාණක ඉඳලා පාවිච්චි කරනවා වෙන බැංකු account, ez cash වලට.
    මොනවද genie account වල තියෙන වාසි අවාසි.?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,379
    7,882
    113
    image.png

    LINK PRIVATE GROUP
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,191
    12,729
    113
    38
    Payment Gateway එකට Support ගන්න ගියාම එපා වෙනවා ඔය වගේම, E-mail දාලා බලන්නේ නැහැ උන් , Call ගත්තාම කවුද Payment Gateway එක දුන්නේ කියලා අහනවා. එයාලා දැන් Dialog එකේ නැහැ අයින් වෙලා ගිහින් කිව්වාම එයාලටම කතා කරන්න කියනවා Hotline එකේ අය
     
    • Like
    Reactions: ob_server

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,909
    1
    6,776
    113
    Payment Gateway එකට Support ගන්න ගියාම එපා වෙනවා ඔය වගේම, E-mail දාලා බලන්නේ නැහැ උන් , Call ගත්තාම කවුද Payment Gateway එක දුන්නේ කියලා අහනවා. එයාලා දැන් Dialog එකේ නැහැ අයින් වෙලා ගිහින් කිව්වාම එයාලටම කතා කරන්න කියනවා Hotline එකේ අය
    Try Payhere ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,191
    12,729
    113
    38
    Try Payhere ?
    Payhere තියෙනවා බන් දැම්මේ නැහැ Payment එක බැංකුවට එන්න දවස් 3 යන නිසා. Payhere 100% හොදයි කියලා හිතෙනවා බන් ලංකාවේ තියෙන ජරා IPG දිහා දැක්කාම iPay ඒ වගේ එකේ තියෙන අවුලක් මාස ගානක් කියනව මුන් හදන්නේ නැහැ එක.
     
    • Like
    Reactions: Yeezus