
Hodai
මම මේක දැන් අවුරුදු දෙකක් තිස්සේ යුස් කරනවා... කිසිම අවුලක් නෑ.. හොදටම වැඩ.. Fund Transfer ෆ්රි..... cash withdrawal any ATM 25/=
FD rate වැඩිම මෙයාලගේ.. සර්විස් එක හොදටම හොදයි.. කාඩ් ඔෆර්ස් තියෙනවා..
genie දැන් අව්ල් වේගන එන්නේ. කලින් වගේ offers නෑ දැන් අඩුයි, තව fees උන් add කර කර යනවා. කොහොමත් හැම app එකකම ඕක තමා වෙන්නෙ අන්තිමට
දැන් 15000 කට වඩා අඩු account balance එකක් maintain කලොත් quarter එකකට තව 250 fee එකක් කැපෙන සීන් එකක් කියලා තිබ්බා.
උන්ගේ app එකත් bug,bugs නිසා සල්ලි transfer උනේ නැත්නම් හෙන කට්ටක් ගන්න ඕනෙ ආයෙ refund ගන්න.
View attachment 214720
Reliable madi wage. Hema week ekema unge maintenance nisa system down.
genie use karanne payments walata witharayi mamanam
utility bills walatath offers dunna 50%k, dan nam adu karala
thnkss boiz mth acc ekak hduwa isshrta kynmko unge wisthre hbai e video call eka gththa nngi nam hodai customer service bestSubscribed
Begining of new thread seriescall eka gththa nngi nam hodai
godak services online denawa un.eth samahara issues waladi branch enna kiyanawa.eth lankawema branch 5kwath na mama hithanne.guys
dialog genie saving account ekak hadanna bluwe online puluwan nisa
dialog geniya hodaida?
naththn wana option monada ? online ara gnna puluwn mita wada hoda wana bank thynwda ?
ඕක හදාගන්නේ කොහොමද මචෝ. ඇප් එක නම් ගත්තා. විස්තර ටිකක් කියන්න පුලුවන්ද?මම මේක දැන් අවුරුදු දෙකක් තිස්සේ යුස් කරනවා... කිසිම අවුලක් නෑ.. හොදටම වැඩ.. Fund Transfer ෆ්රි..... cash withdrawal any ATM 25/=
FD rate වැඩිම මෙයාලගේ.. සර්විස් එක හොදටම හොදයි.. කාඩ් ඔෆර්ස් තියෙනවා..
15000 minimum thiyenna ona.nathnam quarter ekakata 250k charge karanawalu.ඕක හදාගන්නේ කොහොමද මචෝ. ඇප් එක නම් ගත්තා. විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
YesGenie topup karanna puluwan online witharada mcn.
Balance confirmation fee mokakda machan?genie දැන් අව්ල් වේගන එන්නේ. කලින් වගේ offers නෑ දැන් අඩුයි, තව fees උන් add කර කර යනවා. කොහොමත් හැම app එකකම ඕක තමා වෙන්නෙ අන්තිමට
දැන් 15000 කට වඩා අඩු account balance එකක් maintain කලොත් quarter එකකට තව 250 fee එකක් කැපෙන සීන් එකක් කියලා තිබ්බා.
උන්ගේ app එකත් bug,bugs නිසා සල්ලි transfer උනේ නැත්නම් හෙන කට්ටක් ගන්න ඕනෙ ආයෙ refund ගන්න.
View attachment 214720