SMS එක ආපු අය 100ක් reload කරලා try කරලා බලන්න. හැමෝටම එන එකක් නැහැ. SMS එක ආවත් offer එක එන්නේ තෝරා ගත්ත අයට විතරයි. Prepaid / Post-paid දෙකටම වලංගුයි.
ඔයා 80GB පැකේජ් එකද දාල තියෙන්නේ ?හම්බ උනත් එකයි නැත්තන් එකයි කියලා 100 ක් reload කරලා බලන්න. ආවේ නැතත් 100 අහක යන්නේ නැහැහේ.
Hbb Walata witharada?View attachment 190521
SMS එක ආපු අය 100ක් reload කරලා try කරලා බලන්න. හැමෝටම එන එකක් නැහැ. SMS එක ආවත් offer එක එන්නේ තෝරා ගත්ත අයට විතරයි. Prepaid / Post-paid දෙකටම වලංගුයි.
90 days.1 month validity da ?
නැත. work and learn 35GB pack එක දාලා තියෙන්නේ. මගේ connection එක Prepaid.ඔයා 80GB පැකේජ් එකද දාල තියෙන්නේ ?
Mokakda ena SMS eka?View attachment 190521
SMS එක ආපු අය 100ක් reload කරලා try කරලා බලන්න. හැමෝටම එන එකක් නැහැ. SMS එක ආවත් offer එක එන්නේ තෝරා ගත්ත අයට විතරයි. Prepaid / Post-paid දෙකටම වලංගුයි.
Hbb Walata witharada?
Normal prepaid sim walata nadda?
Apu sms eke photo ekak dapan balanna
prepaid HBB thamai magePrepaid වලට නැද්ද?
Sim එක හෙන කාලයක් පරණ ද?
Postpaid HBB thiyenne bns